'මා යා යුතුව තිබෙන්නේ දාන්තේවාද නගරයටයි. එය උඩ සිට පහලට හැරවුනු නගරයකි.ඇතුලත සිට පිටතට දිග හැරුනු නගරයකි. '
'දාන්තේවාදහි පොලිසිය සාමාන්‍ය ඇදුම් අදිද්දී කැරලිකරුවෝ නිල ඇදුම් පලදිති.බන්ධනාගාර නිලධාරීහු සිරගෙවල් තුල පසුවෙද්දී සිරකරුවෝ නිදහසේ දවසරිති.'
'දූෂනයට ලක්වූ ස්ත්‍රීහු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.දූෂකයෝ කඩමන්ඩියේ කතා පවත්වති.'
'අලංකාර වනාන්තරබද ගම්මාන වල කොන්ක්‍රීට් පාසල් ගොඩනැගිලි පුපුරුවනු ලැබ ඇත නැතිනම් පොලිස් නිලධාරීන්ගෙන් පුරවා ඇත.වනාන්තර තුල දිග හැරෙන මාරාන්තික සංග්‍රාමය වනාහි............'
සහෝදරවරුන් සමග යන හිසින් ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් Walking with the comrades යන නමින් 2010 මාර්තු මස ඉන්දීය Outlook සගරාවට ලියන ලද දීර්ඝ ලිපියේ අනුවර්තනයකි.
මෙතනින් යන්න.....
The vacuum රික්තකය
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2010
(104)
-
▼
September
(34)
- කමෝන් සෝමෙ........! (思 春来)
- ඉරිසියාව
- තලාගමයා ගිය අතක් නැත.
- දූවිලි.......
- අතිනත යන කුසුම
- නිමක් නැති හිස්බව වෙනුවට....
- හාල් දේශප්‍රේමීනි, එක්වව්!
- සුබපැතුම්....!
- දැකල පුරුදුද?
- සිවුරට යටින්..
- සුදිල් නිලුපුල් පුතුනි..
- හිතුවක්කාරයාගේ සිව්රියන් .............. කවියට ගැම...
- hithuwakkaraya: සිව්රියන් හාරන්නෝ හෙවත් පොලීසිය
- සී සහ ඩී ගිනියම
- බැනර් බාස්ලා ඕනෑ කර තිබේ.
- ඉස්සර දවසක් ආයෙ ඇවිත්
- ශ්වේත රාත්‍රීය
- බුමුතුරුණු......
- හොරකම් කල කවියක්...
- හීන 700 ක්.......?
- No title
- කැතද ?
- නොදැවෙන ඉනිම....
- ව්‍යවස්ථා සංශෝධන
- සුහද ආරාධනා....
- උස්සපු එකක්....
- ආයිබෝං විකී.
- The end of democracy
- ගැමියා.
- ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ කලර් ලයිට්.
- අහිමි දේදුන්නක වරුණ
- අඹ ගහ යට: හිතුවක්කාරයා...
- පුතා ඇවිත්.
- වල්මත් වී තරුවක් දුටුවෙමි.....
-
▼
September
(34)
1 comment:
මෙහෙම තැනක් නිකන් දැකලා පුරුදුයි පුරුදුයි වගේ...
Post a Comment