විවිධ

Powered by Blogger.

Monday, September 13, 2010

හොරකම් කල කවියක්...

එක් පාලු සැඳෑවක්

මිදුලට බැස
කැටි ගැසුනු
වලා පිරි
අහස පිරික්සමි.

ඇය
එහි
නැහැ

(ජනක මහබෙල්ලන - දෙසැම්බර් කාලකන්නියා සමඟ මගේ රුබයියාට් - 2005 )

2 comments:

charmi said...

පොල්ලෙන් ගැහුවා වගේ නේද?

Chamila said...

මේ පොත කියවගෙන යද්දි පිටුවෙන් පිටුවට එක දිගටම පොල්ලෙන් ගහනව. ගොඩක් ඒවට හිනහත් යනවා. කියවල නැත්තන් හොයාගෙන කියවන්න වටිනවා මචන්.

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය