විවිධ

Powered by Blogger.

Wednesday, September 8, 2010



7 comments:

Anonymous said...

දැන් ඉතින් අපි මොකෑ කොරන්නේ??

මාලන් said...

නොවරදවාම අටට 'පබළු'බලන එක තමයි ඉතින් කෙරෙන්න ඕන.

charmi said...

මොකෙක් හරි මේකෙ අවමංගල ස්තුතිය ලියල දාපල්ලකෝ.
මට නං බෑ ඕං.

rasi said...

මැරෙන්න...,
තියෙන්න එපැයි!

charmi said...

@ rasi,
ඇයි රනිල්නෙ කිව්වෙ තිබුනා කියලා.
එක්කෝ ඔව්ව අල්ලලා දාල පබලු බලමු.

``` Outsider``` said...

එහෙම එකක් තිබ්බනම් මෙච්චරකල් මෙහෙම වෙයිද?

Anonymous said...

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
තැනක තබා ඇතිලූ දැන් එය සොඳිනා
ඉතිං කුමට මේ කඳුළුද නෙතින් නෙතා
'පබළු'බලා අමුණනු මැන මාල ගොතා

[පබළු ටෙලිනාට්‍යයක් යැයි සිතමි]

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය