විවිධ

Powered by Blogger.

Tuesday, September 14, 2010

බැනර් බාස්ලා ඕනෑ කර තිබේ.


පැය දෙකක් මහන්සි වී සෑදූ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඉහත මගුල වෙනුවට හොඳ බැනරයක් සෑදිමට හැකි බැනර් බාස්ලා ඕනෑ.
ඔහුට තෑග්ගක් වශයෙන් ලබාදිමට කැමැත්තෙන් සිටින මයික්‍රොසොෆ්ට් හි මෙතෙක් කල හොඳම නිෂ්පාදනය පහත දක්වා ඇත.

5 comments:

Anonymous said...

බිල් මාමා මනාප වෙයිද දුව දෙන්න මචන්?

charmi said...

අපොයි සිම්පල්. ලංකාවෙ කොල්ලෙක් කිව්වොත් දැං ලෝකෙ ඕනෙම පොරක් මාර විදිහට පිලිගන්නවා.
(කොයි අප්පත් කැමතිනෙ මචං තමන්ගෙ කෙලී කාල ඇඳල ඉන්නවට)

Dina said...

කොයි අප්පත් කැමතිනෙ මචං තමන්ගෙ කෙලී කාල ඇඳල ඉන්නවට
LOL..

Anonymous said...

ඔය වගේ තෑග්ගක් දෙනවා කිව්වම දැං බැනර් බාස්ලා වැහි වැහැලා ඇවිත් ඇති නේද?

විකී said...

අනේ දෙයියනේ, මටත් බැනර් හදන හැටි උගන්වනු මැනවි.

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය