විවිධ

Powered by Blogger.

Saturday, September 18, 2010

සුදිල් නිලුපුල් පුතුනි..


පුතුනි මින් මතු
තිරිසනුන් අවි නොගත්
දේශයක ඉපදියන්..
නිල ඇඳුම් මිනිසුන්ට
පමණක්ම වෙන් කෙරුණ
දීපයක ඉපදියන්..

2 comments:

Anonymous said...

දෙනෝ දාහක් දනන් ගැවසෙන
මහ මඟකදී
අවිහරඹ නොකලයුතු යැයි
සිතන්නට තරම්වත්
මොළේ කළඳක් ඇති
මිනිසුන් ඇති දේශයක
යලි ඉපදෙන්න පතමි...!!
පුතුණි

charmi said...

ඇත්ත සහෝ. ඒ වගේ දේශයක් උදෙසා අපිට පුලුවන් පුංචි දේත් කරමු.

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය