"අපගේ විශ්වාසය වන්නේ පවතින සමාජ දේශපාලන යථාර්තයට සාපේක්ෂව මෙම සියඵම අරගලයන් එකම පෙරමුණකට ගෙන එමේ නිශ්ඵල උත්සහයන්හි නිරත වීම වෙනුවට මෙම විවිධ ක‍්‍රියාමාර්ගයන් අතර පොදු අවබෝධයක් වර්ධනය කරගනිමින් මේ සඳහා වන විරෝධය බහුවිද මුහුණුවරයන්ගෙන් සමාජය තුළ ඉතා ගැඹුරු අන්දමින් සටහන් කිරීමේ වැදගත්කමයි."
ගල් අඟුරු කතාවේ පරණ කතාව සහ අලුත් කතාව
2 days ago


3 comments:
එකඟයි!
එකම විසදුම.
එකඟයි!
Post a Comment