විවිධ

Powered by Blogger.

Tuesday, August 31, 2010

හිතුවක්කාරයා...

      එකතු වුනා    
අඹ ගහ යට 
ඉඳ 
සත් සිහින 
දකින්න.
(මලිති ගේ 'සත් සිහින' එකතු කලා)

වර්ගීකරණය නොකල අඩවි

ඉහත කැටගරියට අලුත් අඩවි තුනක් එක්කලා.
සියල්ලෝම අනුමෝදන් වෙත්වා.
නොවැම්බර් ව්‍යාපාරය
වටපිට වගතුග 
aappathachchiya

බඩ අල්ලාගෙන හිනාවෙන්න සිංහලේ විහිළු කතන්දර

මෙතනින් කියවන්න

Monday, August 30, 2010

සින්ඩරෙල්ලාගේ සපත්තුව....!

උස් ගස්වල.......
ඔයා නං මාරයි....!

කුවේණිය නෙරපයි.

වියනු මිස
උනනු නොහැකිය
ඇඟලුම්
නුඹ අණට‍

-
විපුලසිරි අධිකාරි

හරී......


Welcome !

Sunday, August 29, 2010

තරමක් වෙනස් අඩවියක්.

අලුතෙන් අඩවියක් එකතුකලා. 

Aappathachchiya 

තරමක වෙනසක්. 
එකතු කිරීම සම්බන්ධ යම් ප්‍රතිචාරයක් වෙතොත් දක්වන්න.

ඩිස්කවුන්ට් පිට අඹ ගන්න අඹගහ යටට එන්න



කාංචන එකතු වුනා.

හරීම හුරතල්.......


ඉඹින්ඩ හිතයි....
ඒත් කැතයි.

.....බඩු බද්ද.....

බාර් දාන්නට පර්මිට් දීලා....
බෝතලේට තව බද්දත් ගහලා.....


බීපු එකා ඉස්පිරිතාලේ ගිය දා.....
සිරෝසීස් හැදිලා බඩ කොර වී.......
කෙලා හුටා.......
දුන්න බේත් ජුන්ඩට තව බද්දක්......



Saturday, August 28, 2010

මෙයාව සංවර්ධනය කරමුද?


මහ දෙයක්යැ....

ඔය එන පාර කොන්ක්‍රීට් කරලා...
රු. 350/= හේ සමෘද්ධි මුද්දරයක්
දුන්නනං ඉවරයි.


(My first post)

සිතුවිලි මණ්ඩිය

හත් අට පොලකින් වාඩිවෙමු.

අපිත් යන්නෙ මෙතනට....?

How Different Countries Debate in Parliaments/ Congress












Why....?

Friday, August 27, 2010

චමිල ආවා.


ආයිබෝං කිව්වා.

මාලන්.....


වෙල්කම් මචං....
'මල් තුහින' එකේ හොඳ කවියක් තියෙනවා.
(කවිය සිම්පල් - අදහස කැපිටාල්)

සිතුවිලි මණ්ඩිය ඇතුලත් කලා.

Thursday, August 26, 2010

Taboo Subjects

බිලි පූජාව සඳහා සතුන් ඝාතනය කිරීම පිළිබඳ Taboo Subjects බ්ලොගයේද සංවාදයක් ගොඩනැගී තියෙනව.

මෙතනින් බලන්න.

මේ වගේ දේවල් ගැන සංවාදයක් ගොඩ නැගීම වැදගත්.

කියෙව්ව නේද?

Beyond Frame

කාලි අම්මාන් සත්ත්ව ඝාතනයට එරෙහි වීමේ බෞද්ධකම?

කාලෙකට පස්සෙ හොඳ සංවාදයක්.
(සංවාදයට බර වලියක්/වලියට බර සංවාදයක්?)
මොකක් උනත් හරි වැදගත්.

Wednesday, August 25, 2010

"ලෝකයෙන් බිඳක්" අඩවිය.
අලුත් තේමාවක්.
එකතු වීම සතුටුයි.
Kamalika ගේ ලෝකයෙන් බිදක් 
බ්ලොග් අඩවිය එකතු කලා.

පුතා ඥාති පුතෙක් උනා.
OUTSIDER / RUKMAN
දැං ඉතිං කැමති දෙයක් ලියන්න.

Tuesday, August 24, 2010

අඹ කන්ඩ පැමිණි
Shadow/හේමලයා
සාදරයෙන් පිළිගැනේ.
(ලුණු ගෙනාවද?)
දැන් පැමිණි
``` Outsider```
සාදරයෙන් පිළිගත් වගයි.
කැමතිනම්
ඔබේ බ්ලොග් අඩවිය හෝ
ඔබ කියවන වෙනත් බ්ලොග් මෙයට ඇතුලත් කරන්න.

samarebin@gmail.com
එකට පොඩ්ඩක් මතක් කරන්න.


කමෙන්ට් තීරය භාවිතා කලත් අවුලක් නෑ.
රුක්මන්
සහ
පුතා

සාදරයෙන් පිළිගනිමු !
පුතා

සාදරයෙන් පිළිගනිමු !

Monday, August 23, 2010

අඹ ගහ යට සෙවනේ.......

දැං කාලෙ තියෙන ගස් කොළනුත් කපලා ඒ තැන්වල ඊ ලයිබ්‍රෙරි හදන්න මහන්සි වෙන කාලෙක අපි සයිබර් අඹ ගහක් හැදුවා. කාරණා කීපෙකට.

1. හැමදාම කියවන බ්ලොග් ටික මග ඇරෙන්නෙ නැතුව කියවගන්න සරළ විදිහක් හැටියට
2. අළුතින් සයිබර් අවකාශයට එන අයට කරදරයක් නැතුව සිංහල බ්ලොග් කලාව හඳුන්වා දෙන්න
3. බ්ලොග් ලියන ඇත්තන්ගෙ හිත් පොජ්ජට මෝදුවෙන (තමන්ගෙ බ්ලොග් එකේ තීම් එකට පෑහෙන්නෙ නැති) පුංචි අදහස් පොදුවේ බෙදාගන්න
4.බ්ලොග් අවකාශයේ පළවෙන වැදගත් සටහන්/සිදුවීම්/අලුත් බ්ලොග් අඩවි වගේම රටේ ඇතිවෙන සාහිත්‍ය/සමාජ/දේශපාලනික විශේෂ සිදුවීම් පිළිබඳව තොරතුරු බෙදාගැනීම

ඉතිං අපේ අරමුණ මෙතන පොජාචන්චරවාදය වෙනුවට නියම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සීයට සීයක් බලය බෙදාහරින්න. ඒ කියන්නෙ නියම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (අඹ) පුරවැසියන් පිරිසක් බිහි කරන්න. ඒකට මූලිකම සුදුසුකම තමා ඔබේ ඊමේල් ලිපිනය එවලා අඹ ගහ යට Contribute වෙන එක. (කතුවරයෙක් වෙන එක)

 මේ දාල තියෙන බ්ලොග් ලැයිස්තුව ආරම්භයක් වශයෙන් අහඹු ලෙස තෝරා ගැණුනක්. තව මගහැරුණු ඒවාත් මහ ගොඩක් ඇති. මතක් කලොත් පින්.

අඹ ගහ යට ගැන්සියට සෙට් වෙන්න හැමෝටම ඇරයුම්...!

 (ඉල්ලා අඹ ගැනීමේ පහසුකම් තාවකාලිකව අත් හිටුවා ඇත)

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය