විවිධ

Powered by Blogger.

Saturday, October 2, 2010

එකම ප්‍රශ්ණය සියවරක් අහන 'පැරා' ට,

LinkW3Lanka ලියන පැරා විසින් පහත එකම ප්‍රශ්ණය අති සාර්ථක සියවන වතාවටත් මෙවර අසා ඇත.
මෙම එකම ප්‍රශ්ණයට ඇනෝලා දහසක් විසින්ම මෙතෙක් ලබාදී ඇති නිවැරදි පිළිතුර මෙයයි.
"ඔව්..!"
ඉතිං පැරා,
තවදුරටත් මෙම ප්‍රශ්ණය නොඅසන්න. මේ සිදුකෙරෙන්නේ ඔබ කියා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවක් නොවේ. ලාංකීය ඊනියා ජනතාවගේ ලිට්මස් පරීක්ෂාවයි. කරුණාකර පරීක්ෂණ වලට බාධා නොකරන්න.
එන්න..! අපි පබළු බලමු...!!

7 comments:

රවා said...

නියමයිනෙ චාර්මි. මටනම් තෙරෙන්නෙ දෙගොල්ලන්වම පරික්ෂා කරනවා වගෙ.

Anonymous said...

thava tikak navilama gotta alluwanum neyda honda?

charmi said...

@ රවා ,
Thanks.

@ Anonymous,
Sorry.

Anonymous said...

correct yaar

Anonymous said...

මචෝ පබලු බලලා ඉව‍්ර වෙද්දි අපිට ටී වී එක විත‍රක් ඉතුරු වෙලා තියෙයිද මන්දා බං.

charmi said...

@ sithuwilimandiya,
මචෝ උඹ හිතං ඉන්නෙ ටී.වී එක උඹේ කියලද?

Anonymous said...

කේ.පී යි කරුණයි මහින්දගේ අරක චූන් කරන නිසයි සමාව දුන්නේ..ඒත් ෆොන්සේකා කැමති නෑ ඒක චූන් කරන්න...ඒ නිසා සමාව දෙන එකක් නෑ මම හිතන්නේ...ඒක චූන් කරන්න කැමති වුන දාක සමාව දෙයි...

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය