විවිධ

Powered by Blogger.

Sunday, October 31, 2010

මුවා මැරූ සලමන් - සංවාද කතිකාව


නිශ්ශංක විජේමාන්නගේ

මුවා මැරූ සලමන්

කෙටි කතා සංග්‍රහය පිළිබඳ
පාඨක-විචාරක සංවාදයක්


නොවැම්බර් 3 වැනිදා
ප.ව.6.30 ට

ලඬකා අක්ෂයේ දී
පැවැත්වේ.

සාහිත්‍ය විචාරක ජනක ඉනිමංකඩ එම සංවාද කතිකාව මෙහෙයවනු ඇත.


සැමට ආරාධනා!
ලඞකා අක්ෂය
187, කැටවලමුල්ල පටුමග, කොළඹ 09.
(කුප්පියාවත්ත පන්සල පිටුපස පටුමගේ 3 වන නිවස)
විස්තර සඳහා - 0112685725 අමතන්න.

No comments:

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය