විවිධ

Powered by Blogger.

Thursday, September 27, 2012

හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?

කොච්චර සල්ලි හම්බ කළත් ඉතිරියක් නෑ වගේද..?
හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?
ඒකට කොටස් වෙළඳ පොළ සුදුසුයි කියලා හිතනවද..?

පොඩ්ඩක් ඉන්න...

ඔබ මුදල් ඉපයුවේ අමාරුවෙන්.
එහෙමනම් ඇයි ආයෝජනයට කලබල වෙන්නේ.

සල්ලි ආයෝජනය කරන්න කලින් හොඳින් දැනුවත් වෙන්

කොටස් වෙළඳපොළේ ආයෝජන එකස්පර්ට් කෙනෙක් වන අපේ සාතන්ගේ එක්ස්පර්ට් ඔපීනියන්ස්

කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1

අපේ ප්‍රවීණ දේශපාලන විචාරක "මාතලන්" ගේ අදහස්

කොටස් වෙළද පොළ මාෆීයාව - CSE Manipulators


"විමසුම" මුල්‍ය සඟරාවේ [අයි.ටී.න් විමසුම නෙමෙයි] මේ ගැන ගිය ලිපි



රජයේ අවවාදය: ඔබේ අමාරුවෙන් ඉපයූ මුදල් බුද්ධිමත්ව ආයෝජනය කරන්න.

සල්ලි දාන්න කලින් කියවලා ඉන්න..!
 

4 comments:

සාතන් said...

කොටස් වෙළඳපොළේ ආයෝජන උපදේශකවරයෙක් වන කියන කෑල්ල අයින් කරපන්... ඒක පාවිච්චි කරන්න ලයිසන් එකක් මට නෑ...අනිත් අතට මම කොටස් වෙළඳපලේට සම්බන්ද කිසිම ආයතනයක සේවකයෙක් නෙමෙයි...

Anonymous said...

අයින් කළා :)

Anonymous said...

මේක නිකං බස් ටිකට් එකක් වගේ... කියවන්න අමාරුයි මචෝ...

Anonymous said...

මම කිව්වෙ පෝස්ට් එක දිගට දිගට තියන නිසා...

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය