විවිධ

Powered by Blogger.

Tuesday, December 6, 2011

මෙහෙමත් කුහක කමක්..??



                අතම දික් කරන් ඉන්නෙ
                උඹලනම් කුහකයො
                නැගිටල සූට් එකක් දාගෙන
                ගෑණු දරුවොත් එක්ක
                පලයල්ලකො රවුමක්..
                
                ගිහින් බලපල්ල රටතොට
                දියුණු වෙන හැටි
                කාර් එහෙමත් දැන් ලාභයි
                එකක් අරන් පලයල්ල
                අඵත් වරායට නැව් එනව බලන්න..

                ඒව නොදැක්ක වගේ 
                ඔහොම ඉන්නෙ උඹලගෙ
                කැවුතු කුණුවෙලාද බොලව්
                ඉරිසියාකාර කුහකයෝ..
  
පිටස්තරයාගේ ලෝකය කතුතුමා දෙදහස් දහයේ අගෝස්තු තිස් එක (2010-08-31) අඟහරුවාදා ලියන ලද පෝස්ටයක් උපුටා පළකරන ලදි.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය