විවිධ

Powered by Blogger.

Wednesday, December 22, 2010

දැන්වීමයි


වසර දෙකක කාලයක් සදහා
නැවත මව්බිමට පැමිණීමට නියමිත බව
කොමෙන්තුවක් මගින් විකී වෙත පවසා ඇත.
එමගින් ඔහු ,
..............කාන්තාරෙට අවුරුද්දකට දෙකකට සමුදෙන්ට කියලා හිතන් ඉන්නේ ඕං... දවසක සැට්වෙලා ...............
ලෙස දන්වමින්
සිය අනාගත සැළසුම් පිළිබදවද ඉගි පළ කොට තිබේ.
මේ සදහා සහභාගී වීමට ඔබත් කැමැත්තක් දක්වන්නේනම්
ඒ පිළිබදව ඩුබායි වට්ටක්කා වෙත ගොස්
කොමෙන්තුවක් මගින් පුතාට දැණුම් දෙන්න.

ඉක්මන් කරන්න

6 comments:

හරී - පිණිපළස said...

පුතත් කහ ඉරක් ළඟ බලං ඉඳල කියල මට හිතුන !!!

charmi said...

ඒ පාර නං කෙල්ල ගොඩගත් කොල්ලා කියල මොකක් හරි ලියන්ඩ හිතෙනවා ඕං.

පුතා said...

අපොයි... විකියෝ...
ඔය තියෙන්නේ සද්දෙත් එක්ක කිව්වලු ඕං....
දැන්නම් ජිම්නාස්ටික් වැඩේ කොරගන්ටම වෙයි වගෙ... :))))

විකී said...

පුතා, උඹෙ රූපෙයි මේ රූපෙයි මැච් වෙනවා නේද?

Anonymous said...

විකී ,ඔය පිංතූරෙන් පේන්නෙ පුතා යන ප්ලේන් එකෙන් බිමට පැනල පයින් යන හැටි නේද?

විකී said...

ප්ලේන් එක ගියා කියලා පුතා පයිංම ලංකාවට එනවා වගේ.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය