විවිධ

Powered by Blogger.

Friday, December 24, 2010

ප්‍රියාන් ගේ පොත් දොරට වැඩුම....

මාධ්‍යවේදී ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් රචිත 
"කම්පනයට වෙන්න ඇති"
කාව්‍ය සංග්‍රහය සහ 
"නෑ ඒ අම්මා නෙවෙයි"
යොවුන් නව කතාව දොරට වැඩීම 
දෙසැම්බර් මස 30 වන දින සවස 2.30 ට 
කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ
එදින මුලසුන මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා විසින් දරනු ලබයි. කේ.කේ. සමන් කුමාර විසින් අත්දැකීම්, පරිකල්පනය හා නිර්මාණකරණය යන මැයෙන්ද, අනෝමා රාජකරුණා විසින් නූතන කවියේ සමාජීය මැදිහත්වීම යන මැයෙන්ද, දෙසුම් පවත්වනු ලැබේ‍. චින්තන ගීතදේව සහ ෂැගී විසින්  සංගීතමය රස මුසුවක් එම අවස්ථාවට එක් කරනු ඇත.

No comments:

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය