Tuesday, November 2, 2010
සරසවිය
එක ඉඟුරු විස්කෝතුව බෙදාගෙන
පයිප්පෙට කට අල්ලලා තිබහ ඇරගත්
දොහක් තිබුණා මතක ඉව අල්ලන
ආයෙමත් යන්න දොල හිත පැන නැගෙන
සාමා අමර නැහැ දැන් හෝඩියක් කොහෙද!
වේවැලක් නැති ටියුෂන් මාස්ටර්
කැත කතා කියමින් නිදිමත එළවා දමන
ගුරු කොට ඉගෙන මෙහි පැමිණ
පිණි වැටුණ තණපත් නොපෑගෙන්නට
කහ පාට මැකෙන්නට කිට්ටු ගිළිහුණ මල් තලාවක
වේගයෙන් ඇවිදගෙන යන අතර
දඩ බිමක හුදෙකලා බව දැනේ ලේ සුවඳ පැතිරෙන
හිතුවක්කාරයා
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2010
(104)
-
▼
November
(13)
- පරිණාමය..
- සංගීතය - ආදරයේ දේශපාලන ක්රියාවක් ලෙස...
- තියාගනිව් තොපේ සර්වේ එක...!
- තහනං පෝස්ටර් යැ
- මංගල්ලෙට පෙර වදනක්බදින්න පෙර සිතා බදිනුඅයියෝ සිරිස...
- නුඹ නමින්
- "වීදි දරුවෙකුගේ කථාව....."
- ප්රසිද්ධ කිරීම කැත නම්, හංගගෙන බැලීම හොඳ ද?
- ‘සුළඟ එනු පිණිස’ නැවත බැලීම
- අසම්පුර්ණවීම
- ලාංකීය පිරිමින්ට මෙන්න ආතල් නං ආතල්....සඳුදා සිට ප...
- සරසවිය
- දිය කෙළියට පසු
-
▼
November
(13)
1 comment:
දඩ බිමක හුදෙකලා බව..........
නියමයි හිතුවක්කාරයා.
Post a Comment