විවිධ

Powered by Blogger.

Sunday, August 14, 2011

හැන්දෑව™ බ්ලොගයේ පාඨකයින් වෙත කෙරෙන නිවේදනයයි.

හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?™ නමැති බ්ලොගයක් ලියනවායයි කියන මාලන් සමරවික්‍රම™ නමැත්තෙක් පහත සඳහන් තැපැල්පත අප වෙත එවා ඇත.
හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?
බ්ලොග් අඩවිය ලියන
මාලන් සමරවික්‍රම වන මම
... යථාවාදී තථාකාරී
යථාකාරී තථාවාදී
බ්ලොග් ලියන්නෙක්මි.

මා තරම් සත්‍යවාදී™, අතිමානූෂීය™, පෝස්ට් මොඩර්න්™, රැඩිකල්™, මධ්‍යස්ථ™, කරුණා භරිත™, සංවේදී™
බ්ලොග් ලියන්නෙක් ලොවෙත් නැත.
:)

ස්තූතියි..!



ප/ලි -
සියළු පාඨක ඥාති හිතමිත්‍රාදීහු මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා.

20 comments:

රන්ජන් said...

ඔය මේ බ්ලොග් එකේ හිට්ස් ටිකක් ගන්න කරන වැඩනේ. අපි අහුවේයි ඕවට. හැක හැක.

සංගීතා said...

ඔය වගේ බ්ලොග් එකක් ගැන ඇහුවෙත් අදමයි. මම මාලන් කිව්වම හිතුවේ අර "කළු සුදු" බ්ලොග් එක ලියන මාලන් මල්ලි කියලා.

පූජිත said...

ඔය හාදයට තියෙන්නේ මානසික රෝගයක්. ඕක වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ කියලා B.A.D Biploar Affective Disorder. සිංහලෙන් නම් කැ.පෙ.ආ [කැපී පෙනීමේ ආශාව] කියලා හඳුවන්නත් පුළුවන්.
ඕකට ඉක්මනට බෙහෙත් කරන්න වෙනවා.

නිර්මල said...

මගේ දැනීමේ හැටියට ජන්මියාගේ කේතු මහ දශාව ලබලා ශනී රාශි ගතවීම නිසා නිතරම සිත ව්‍යාකූලයි. යකාගේ කම්මල වගේ. එක දේකට හිත එකාග්‍ර කර ගැනීමේ ප්‍රශ්නයකුත් තියෙනවා. ඕක නිල් කැටයක් එක්ක මුද්දක් දැමීමෙන් මඟහරවා ගන්න පුළුවන්.

අහිංසක ධර්මරතන said...

රට ජාතිය ආගම පිළිබද උපතේ සිට අපගේ මව්පියන් විසින් අප හට කියාදී ඇති බොහෝ දෑ මෙන්ම රට වෙනුවෙන් අපගේ මව්බිම වෙනුවෙන් හද තුළ ඇති අපිරිමිත භක්තිය විසින් මෙවන් පුගුලන් විසින් කරනු ලබන ද්රෝහී ක්‍රියා යන්තමින් වුවත් දුටු සැනින් නිහඩව සිටීමට නොහැකි වීම නිසා අපද නිරායාසයෙන්ම මෙවන් කතිකාවත් තුලට ඇදී ඒම වලක්වාලිය නොහැක.

අවසාන වශයෙන් එකක් කිව යුතුය.

ඔබලාට රටක්, ජාතියක්,ආගමක්, ජන්මයක් නැතිවා හෝ තිබියදීත් ඒ පිළිබද හැගීමක් නැතිවා වන්නට පුළුවන. නොඑසේනම් ඔබලා අපගේ බස හසුරුවන විජාතිකයින්ද විය හැක.

ඒ කෙසේ වෙතත් සිහිතබා ගන්න...

අපට මෙ රට හැර යන්නට වෙනත් රටවල් නොමැත.
මෙ මව් බිමෙ උපන් අප මෙ පොළොවට ආදරය කරන්නෙමු.
එහි ගහට කොළට සතා සීපාවාට ඇළට දොළට පමණක් නොව මෙ පොළව පිසගෙන හමා එන සුළං පොදටද ඇළුම් කරමු.

එවන් වූ අපේ කම හදුනන මිනිසකු රටෙ නායකයා වීමඅප ලද පිනකි.

නුඹලා වැනි බත් බැලයන් කුමක් කීවද, කුමක් ලීවද,
මෙරට වසන මා මෙන්ම රටට ආදරය කරන මිනිසුන් සිටිනා තාක් කල් එවැනි නායකයකු අපට අහිමි වීමට අප ඉඩ නොදෙමු.

මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.

ඉදින් තව දුරටත් ලියන්න..
අපි බලා සිටිමු..
නමුදු අප නිදි යැයි නොසිතන්න..
ඇවසි වෙලාවෙදී අප නිසි පරිදි කටයුතු කරනු ලබන්නේය..
හරියට අද මෙන්ම..

``` Outsider``` said...

මගේ අම්මෝ..
මාර ධර්ම ටෝක් ටිකක්නෙ කවුරු කවුරුත් රිලීස් කරල තියෙන්නෙ....

Anonymous said...

කෝ අපේ මාලන්..... ?

අපේ ගෙදර ටොමියා said...

හවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවු හවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවු හවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවු හවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවු හවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවු හවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවුහවු හවු බුහ් බුහ් හවු බුහ් බුහ් බව් හවු හවු

Anonymous said...

කවුද මාලන් කියන්නෙ?

කොණ්ඩේ බැදපු චීනා said...

我曾听一位外国朋友这样说过:作为外国人,在日本居住的时间越长,就越发讨
厌日本人。相反,在中国居住的时间越长,就越发喜欢中国人。这位外国友人曾久居
日本和中国。我不知道这样评价日本人是否合适,但我相信在中国生活过的诸位都会
同意上述对中国人的判断。一个外国人在中国居住的时间越久,就越喜欢中国人,这
已是众所周知的事实。中国人身上有种难以形容的东西。尽管他们缺乏卫生习惯,生
活不甚讲究;尽管他们的思想和性格有许多缺点,但仍然赢得了外国人的喜爱,而这
种喜爱是其他任何民族所无法得到的。我已经把这种难以形容的东西概括为温良。如
果我不为这种温良正名的话,那么在外国人的心中它就可能被误认为中国人体质和道
德上的缺陷──温顺和懦弱。这里再次提到的温良,就是我曾经提示过的一种源于同
情心或真正的人类的智慧的温良──既不是源于推理,也非产自本能,而是源于同情
心──来源于同情的力量。那么,中国人又是如何具备了这种同情的力量的呢?
  我在这里冒昧给诸位一个解答──或者是一个假设。诸位愿意的话,也许可以将
其视为中国人具有同情力量的秘密所在。中国人之所以有这种力量、这种强大的同情
的力量,是因为他们完全地或几乎完全地过着一种心灵的生活。中国人的全部生活是
一种情感的生活──这种情感既不来源于感官直觉意义上的那种情感,也不是来源于
你们所说的神经系统奔腾的情欲那种意义上的情感,而是一种产生于我们人性的深处
──心灵的激情或人类之爱的那种意义上的情感。

Anonymous said...

@ කොණ්ඩේ බැදපු චීනා,
ඔබේ අදහස් සමග එකඟයි. ඕකා එහෙට වෙලා කොරනවා ඇත්‍තේ ඕක තමයි.

Anonymous said...

ඵල ඇති රුකටනේ මචන් ගල් ගහන්නේ. උඹ සැළෙන්න එපා. උඹත් එක්ක අපි ඉන්නවා හැමදාම.

Anonymous said...

ඒයි මාලන්,අන්න ධර්මරත්න අයියා උඹ බ්ලොග් ලියලා සල්ලි හොයනවා කියලා දැනගෙන,ඔය හම්බවෙන ඒවායින් කීයක් හරි දීල ෂේප් කරගනින්.

Anonymous said...

ඒයි මාලන්,අන්න ධර්මරත්න අයියා උඹ බ්ලොග් ලියලා සල්ලි හොයනවා කියලා දැනගෙන,ඔය හම්බවෙන ඒවායින් කීයක් හරි දීල ෂේප් කරගනින්.

දේශප්‍රේමියාගේ වඳ පුංචිගේ කොල්ලා said...

කොහොම වුනත් අර උඩින් කමෙන්ට් එකක් දාලා තියෙන මහත්තයා කියල තියෙනවා වගේ සැලෙන්ට එපා සහෝදරයා.. පල ඇති රුකටනේ ගල් වදින්නේ.. ඔයාගේ ගමන ඉදිරියටම යන්.. වල් බලු බෙට්ටකටවත් බය වෙන්ට එපා අපි ඉන්නවා ඔයත් එක්ක හොඳේ...
(මේ කව්ද ඔය මාලන් කියන්නේ.. බ්ලොග් ලියන කෙනෙක්ද ඇත්තටම ආ... )
@අහිංසක ධර්මරත්න නියමයි සහෝදරයා.. ඔබවන් රන් පුතුන් වසනා මෙබිමේ උපනට මා පෙර පින්කර ඇති වග දැනුනි... ඔබතුමාගේ ප්‍රකාශනය කියවද්දි මට පුදුම ආත්මාභිමානයක් දැනුනේ.. තව දේශානුරාගය, භෞමික අඛන්ඩතාවය, සදාහරිතතාවය, අකලංක ප්‍රේමය, නිරාමිස සුවය වගේ හැඟීම් හදවතේ ගැඹුරුම තැනින් බිහිවුනා වගේ දැනුනා.. ඇත්තම කියනවනම් මට ඇඬුනා.. පොඩ්ඩක් චූත් ගියා.. සුභ අනාගතයකට ආසිරි සහෝදරයා...

Anonymous said...

පුංචිගේ කොල්ලෝ - රට වටේ බැඳපු රන් වැටක් වගේ අපේ මේ රන් දිවයින රකින භූපතිතුමාට සප් එක දෙන ධාර්මික උපාසක මහත්තයලව බයිට් එකට ගන්නද ඩෝ හදන්නේ.දැනගනින් යවනවා තෝව කොරියාවට.තොට නාථ දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි.-භූපති රාජපක්ෂ .

Anonymous said...

හෙහ්.. හෙහ්.. භූපති මහත්තයාට ආසනික් කැවිලය හැබෑටම.. එහෙම හෑල්ලුවට ගන්ට හැකෑ ඔවැනි උත්තමයෝ... ඔය උත්තමයෝ තුන්තිස් පෑ අවදියෙන් නොහිටින්ට මේ මුතු ඇටේට ඔය කසිකබල් බොලොක්ක කාරයෝ දැනටමත් වැඩේ දීලා.. එ..හ්..නම්.. ජාති ජාතිත් වාසනාවන් ඒ උත්තමයෝ....
-දේශප්‍රේමියාගේ වඳ පුංචිගේ කොල්ලා-

Anonymous said...

@වත්: ඔයාට පාලුයිද මයෙ අම්මා...

Anonymous said...

@අන්තිම ඇනෝ,
සමහර පො*** හිතන් ඉන්නවා පිරිමිකම කියන්නේ පුරුශ ලිංගයක් තිබීම කියලා.
සොරි මචන්,
ඔයාට වැරදිලා.

Anonymous said...

අපිට වෙන යන්න රටක් නෑළු. අනේ මන්දා. රටෙන් පිටවෙන එකෙක්වත් ආපහු එන්නෙ නම් නෑ. කාට කාටත් සල්ලියක් තිබුණනම් මෙහෙ ඉන්නෙත් නෑ... ඒ තරම් චෝයි රටක් මේක..

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය