Friday, November 26, 2010
පරිණාමය..
"වම" කියන්නෙ මොකක්ද?
ආ.. ඒක හුළං විදුලියේ කොලොම්බියා තැටියකටත් වඩා පරණ බයිලයක්
එතකොට මාක්ස්වාදය කියන්නේ?
ඒ මොකක්ද? වයසට යද්දියි සම්‍යක් දෘෂ්ඨිය පහළ වෙන්නෙ. උඹලටත් තේරෙයි නාකි වුණාම.
එතකොට කම්කරු නායකත්වයට මොකද වෙන්නෙ?
මේස පිහියෙන් පාන් ගෙඩියක්වත් කපල නැති එවුන් කම්කරු නායකයො විදියට පිළිගන්න එක මෝහයයි. ඒක කම්කරුවන්ගෙ දෝෂයක්.
එහෙනම් යන්නද සහෝදරය..?
සහෝදරය නෙවෙයි යකෝ ගරු ඇමැතිතුමා...
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2010
(104)
-
▼
November
(13)
- පරිණාමය..
- සංගීතය - ආදරයේ දේශපාලන ක්‍රියාවක් ලෙස...
- තියාගනිව් තොපේ සර්වේ එක...!
- තහනං පෝස්ටර් යැ
- මංගල්ලෙට පෙර වදනක්බදින්න පෙර සිතා බදිනුඅයියෝ සිරිස...
- නුඹ නමින්
- "වීදි දරුවෙකුගේ කථාව....."
- ප්‍රසිද්ධ කිරීම කැත නම්, හංගගෙන බැලීම හොඳ ද?
- ‘සුළඟ එනු පිණිස’ නැවත බැලීම
- අසම්පුර්ණවීම
- ලාංකීය පිරිමින්ට මෙන්න ආතල් නං ආතල්....සඳුදා සිට ප...
- සරසවිය
- දිය කෙළියට පසු
-
▼
November
(13)
3 comments:
අපිට සම්‍යක් දෘෂ්ඨිය පහල වෙන කාලේදී මොන මල හත් ඉලව්වක් හිතෙයිද දන්නේ නෑ.
:D වයසට යනකොට ස්නායු ආබාධ එනවනෙ...
අඩේ මේක පට්ටනේ.. හිකිස්......
Post a Comment