යකෝ.................
තොපි දන්නෙ නැති උනාට
ලෝකෙ ලොකුම වැව තියෙන්නෙයි
ලෝකෙ හොඳම කැලෑව තියෙන්නෙයි
ලෝකෙ ධාර්මිකම මිනිස්සු ඉන්නෙයි
ලෝකෙ ලස්සනම දිය ඇල්ල තියෙන්නෙයි
ලෝකෙ හොඳම හමුදාපති ඉන්නෙයි
ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය ඉන්නෙයි
ලෝකෙ ලස්සනම භාෂාව තියෙන්නෙයි
ලෝකෙ හොඳම ආගම තියෙන්නෙයි
ලෝකෙ වැඩියෙම්ම පින් කරන්නෙයි
ලෝකෙ හොඳම ජනාධිපති ඉන්නෙයි
ලෝකෙ එකම ජාතික චින්තනය තියෙන්නෙයි
ලෝකෙ විප්ලවීයම වාමාංශිකයො ඉන්නෙයි
ලෝකෙ හොඳම විපක්ෂ නායක ඉන්නෙයි
ලෝකෙ හොඳම හිරකාරයා ඉන්නෙයි
ලෝකෙ අදීනම මාධ්‍ය තියෙන්නෙයි
ලෝකෙ මාරාන්තිකම උපවාසකාරයෝ ඉන්නෙයි
ලෝකෙ දරුණුම පෝර්න් ස්ටාර්ස්ල ඉන්නෙයි
ලෝකෙ ලොකුම කිරිබත හැදුවෙයි
අපේ රටේ යකෝ....................
තියාගනිව් තොපේ රෙද්දෙ සර්වේ එක.
තොපි එයිනේ කැසිනෝ ගහන්ඩ......
එදාට බලාගමු......!!
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2010
(104)
-
▼
November
(13)
- පරිණාමය..
- සංගීතය - ආදරයේ දේශපාලන ක්‍රියාවක් ලෙස...
- තියාගනිව් තොපේ සර්වේ එක...!
- තහනං පෝස්ටර් යැ
- මංගල්ලෙට පෙර වදනක්බදින්න පෙර සිතා බදිනුඅයියෝ සිරිස...
- නුඹ නමින්
- "වීදි දරුවෙකුගේ කථාව....."
- ප්‍රසිද්ධ කිරීම කැත නම්, හංගගෙන බැලීම හොඳ ද?
- ‘සුළඟ එනු පිණිස’ නැවත බැලීම
- අසම්පුර්ණවීම
- ලාංකීය පිරිමින්ට මෙන්න ආතල් නං ආතල්....සඳුදා සිට ප...
- සරසවිය
- දිය කෙළියට පසු
-
▼
November
(13)
15 comments:
උදේ පාන්දරම මේක කියවන එකත් මාරයි,,,,,
දවසම කෑව නේද?
ඇත්තටම ලෝකේ ලොකුම වැව තියෙන්නේ ලංකාවේද ?
ලෝකෙ හොඳම ජනාධිපතිගේ පුතා.
ලෝකෙ හොඳම අගමැති.
ලෝකෙ ලොකුම වරාය.
ලෝකෙ උසම බිල්ඩිම.
ලෝකෙ හොඳම මී හරක් ඉන්නෙත්...
ලෝකෙ හොඳම විද්වත්තු ඉන්නෙත්...
ඇත්තටම ඔය ලෝකේ උසම බිල්ඩිම කියන්නේ නම් මොන අර්ථයෙන්ද මන්දා..
මම හිතන්නේ අලුත්ම මිනුම් ක්‍රමේකින් වෙන්න ඇති.නැත්තන් ඉතිං ලෝකෙන් උසම 5 වෙනි බිල්ඩිම වෙන්න නම් ඔය කියන උසට හදලා බෑ.....
දැන් මෙහෙමනේ ඇනෝ මහත්තයෝ.
ඕකත් අනික් ලොකුම ,සීඝ්‍රම ඒවා වගේ තමයි.ඔය හදන එක ලෝකේ පස්වෙනි උසම එක උනාම,ඔයිට වඩා උස ඒවා හතර අපි ගණන් ගන්නේ නැනේ.එතකොට මේක නෙවෙයිද උසම එක?
@ sithuwilimandiya
හ්ම්ම්ම්ම්ම්ම් ඒ උනත් ඉතිං ඔය ලෝකේ පස්වෙනි උසම එක කියන එක ඉන්ගිරිසියෙන් පත්තර වල පල උනාම පිටරටවල අයටත් ඕක කියවන්න පුලුවන්නේ. ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවාම ලැබෙන උත්තර දැක්කාම ඒ මිනිස්සු මොනවද අප්පේ රට ගැන හිතන්නේ.
අපිට නම් ගනන් නොගෙන ඉන්න පුලුවන් ඔන්න ඔහේ.කොහොමත් අපි නම් දැන් ඉන්නේ ඇස් කන් නැති අය ගානටනේ..:-))))
මේක කියවල සුද්දො කැසිනො ගහන්න ආවෙ නැත්තං ලෝකෙ හොඳම ආර්ටික සංවර්ඩන ඇමැටිතුමාගෙ කල්කිරියාවත් බලාගන්ට ඇහැකි.
අම්මපා මේ බ්ලොග් මිසිං ටේක් වෙලා නොවැ මෙච්චර දොහක්... :)
ඇත්තටම නියමයි යාළු අදහස
Ayi loke hondama wikalpa blog nade?
නැතුව....නැතුව ?
ඇයි ලෝකේ හොඳම බ්ලොග් එක?
ලෝකේ හොඳම සින්ඩිය?
@ Kathandara,
ඒ මොනවද අප්පේ?
ප/ලි කෑල්ලක් වත් දැම්මනං අදහසක් ගන්න තිබ්බා.
Post a Comment