යකෝ.................
තොපි දන්නෙ නැති උනාට
ලෝකෙ ලොකුම වැව තියෙන්නෙයි
ලෝකෙ හොඳම කැලෑව තියෙන්නෙයි
ලෝකෙ ධාර්මිකම මිනිස්සු ඉන්නෙයි
ලෝකෙ ලස්සනම දිය ඇල්ල තියෙන්නෙයි
ලෝකෙ හොඳම හමුදාපති ඉන්නෙයි
ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය ඉන්නෙයි
ලෝකෙ ලස්සනම භාෂාව තියෙන්නෙයි
ලෝකෙ හොඳම ආගම තියෙන්නෙයි
ලෝකෙ වැඩියෙම්ම පින් කරන්නෙයි
ලෝකෙ හොඳම ජනාධිපති ඉන්නෙයි
ලෝකෙ එකම ජාතික චින්තනය තියෙන්නෙයි
ලෝකෙ විප්ලවීයම වාමාංශිකයො ඉන්නෙයි
ලෝකෙ හොඳම විපක්ෂ නායක ඉන්නෙයි
ලෝකෙ හොඳම හිරකාරයා ඉන්නෙයි
ලෝකෙ අදීනම මාධ්‍ය තියෙන්නෙයි
ලෝකෙ මාරාන්තිකම උපවාසකාරයෝ ඉන්නෙයි
ලෝකෙ දරුණුම පෝර්න් ස්ටාර්ස්ල ඉන්නෙයි
ලෝකෙ ලොකුම කිරිබත හැදුවෙයි
අපේ රටේ යකෝ....................
තියාගනිව් තොපේ රෙද්දෙ සර්වේ එක.
තොපි එයිනේ කැසිනෝ ගහන්ඩ......
එදාට බලාගමු......!!