විවිධ

Powered by Blogger.

Sunday, October 24, 2010

කොතැනක ද එය සොයමි- සොයා යමි




අලුයමට පෙර පැමිණ, 
දවස දෙස හොරුහින් බලන
දැනෙන කුසගිනි නියා ,
තැනින් තැන වැද බුදින
ඇති දෙයකි නැති නමුදු,
 නිතර බ්ලොග් වෙත ඇදෙන
නුඔ ද සම වෙත මෙමට,
ඇති වැඩක් නැති බැවින


රූපය gemiya & කවිය hithuwakkaraya

3 comments:

Anonymous said...

Maxxa machn .

charmi said...

සිරාවටම මැක්සා.
පින්තූරෙ ගානට සෙට්.

hithuwakkaraya said...

thanks all Hithuwakkaraya

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය