විවිධ

Powered by Blogger.

Friday, February 10, 2012

ඇහ් මම එහෙම එකක් කිව්වද?

" දැන් උඹ කියන්නේ ගයාන් පෙරේරාගේ සින්දුව හොඳයිද? "
"ඒක කියන්න මම සංගීත විශාරදයෙක් නෙමෙයිනේ. "
" කොහොමත් ඉතින් ඒකත් අනික් සින්දු වගේ සින්දුවක්. "
" එතකොට අර හනිමූන් සීන් එක අස්සේ භවතු සබ්බ මංගලම් යනඑක. "
" ඒ හනිමූන් සීන් එකක්ද? "
" ඒ වුනාට ඒ වගේ සීන් එකකට භවතු සබ්බ මංගලම් දැම්මාම අවුල්. "
" මට නම් ඒකෙ කිසි අවුලක් නෑ. "
" උඹලාට ජාතිය ආගම ගැන හැඟීමක් නෑ? "
" එතකොට උඹ කියන්නේ සිත්ති මනීලා තහනම් කරපු එක හරි මේක වැරදියි කියලානේ. "
" ඇහ්.. මම එහෙම එකක් කිව්වද? "

2 comments:

පිස්සා පලාමල්ල said...

හේටර්ස් මේක් යූ ෆේමස්

Anonymous said...

:)

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය