නුඹ කොහොමද මට හිමි ය කියන්නේ
අතැඟිල්ලක මුදුවක් පළඳා
මම කොහොමද මට හිමි ය කියන්නේ
නලලත දොරකඩ ලඟදී ඉඹලා
සුළැඟිලි බැඳුණා බෙර නද නැගුණා
හද පත්ලෙන් සෙනෙහස නැගුණා
දෙනෙත රතුවුණා තොල් පට ඉරැණා
හද අද්දර කනිකම රැඳුණා
හිතුවක්කාරයා
‘දිට්වා‘ වැනි සුළි කුණාටු ඇති වන්නේ කුමක් නිසාද?
20 hours ago


No comments:
Post a Comment