"දවස මාර්තු 14 සඳුදා. වෙලාව පාන්දර 2.30යි. සිවිලිමෙන් කොටසක් ගැලවී ගොස් තිබෙන ලැබ් කාමරයේ පරිගණක තිරය ඉදිරිපිට මා වාඩි වී සිටිමි. සෝපා මත හා බිමද නිදාසිටින මා සඟයන් තදින් හුස්ම ගන්න ශබ්දය මට බාධාවක් නොවේ. දැන් දවස් දෙකක් තිස්සේ ඔවුන් ගතින්ද සිතින්ද බොහෝ සේ වෙහෙසී සිටින බව මා දනිමි.
මගේ ඉදිරිපිට විශාල රූපවාහිනී තිරයේ දිස්වන්නේ හිත සනසන ලස්සන රූප නොවේ. එයින් නැවත නැවතත් පෙන්වන්නේ ත්සුනමියේ දසුන්ය; භූමිකම්පාවේ හිත් සසල කරවන දසුන්ය. ඒත් රූපවාහිනිය වසා නිදාගන්නට නොහැකිය. ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයට මෙහි සිට ඇත්තේ කිලෝමීටර සියයක දුරකි. කොයි මොහොතේ ඒ ගැන අවදානම්සහගත තොරතුරක් තිරයේ මතුවේදැයි අවදානයෙන් සිටිය යුතුය.................
දිගටම කියවන්න - http://raaroo.blogspot.com/
1 මං කරදරයක් නැතුව ඉන්නවා...
2 පර්ෆෙක්ට් සිකුරාදාව...
3 භූමිකම්පාවක්...එනවා...
Forehead Kiss
1 week ago



No comments:
Post a Comment