
""කොළඹ ඉන්න දවස් වල හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක...
ටිකට් ගන්නව කළුතරට...
කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්..
තෙල් හඳුන්කූරු නම් නෑ...
සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා...
හිතුනොත් බෝධියත් නාවනවා...
ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා...
හිත පට්ටම නිදහස්...
පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා...
එතන නිදහස්... කලබල අඩුයි...
ජීවිතේ ගැන හිතන්න නියම වෙලාව...
ටිකක් වෙලා ඉදල ආයෙම බස් එහෙක නැගල කොළඹ එනවා...""
--------------
සම්පූර්ණ සටහන "පලා මල්ල" බ්ලොග් අඩවියේ "මගේ ජීවිතේ පොරක් වූ " තනිකමත් " එක්ක ජීවීතේ විදීම...." ලිපියෙන් කියවන්න.
1 comment:
ඉතිරි ටික කියවන්න ලින්ක් එක දිගේ යන ගමන් මේ, යන්න පාර කීව ඔබට ස්තූති.
මතක තියා ගන්න , දැන් අඹ වාරේ...
Post a Comment