විවිධ

Powered by Blogger.

Thursday, December 30, 2010

අරුත් සුන් කවිය

පන්හිඳ තුඩින්
ගිලිහෙමින්
පද වැල්
අපිළිවෙලකට
ලිය වුන
අරුත් සුන්
කවිය නුඹ
සුභ අලුත් අවුරුද්දක් වේවා ! ඔබ සැමටම

2 comments:

charmi said...

ලබන්නට නියමිත අළුත් අවුරුද්දේ
ඒ කවියට
අළුත් අරුතක් ලැබේවි..!

ඔයාටත් සුබ අළුත් අවුරුද්දක්!!!

``` Outsider``` said...

මේ සැරේවත් කාටත් අවුරුද්ද සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරමු එහෙනම්.

සුබ අඵත් අවුරුද්දක් !!!

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය