විවිධ

Powered by Blogger.
Showing posts with label කවි සිතුවිලි. Show all posts
Showing posts with label කවි සිතුවිලි. Show all posts

Sunday, May 1, 2011

කියන්නා කෙසේ කිවත්....

ඔයා නැති විනාඩියත් කල්පයක්
කියලා කිව්ව ඔයා...
මේ දැන් ගත කරන්නේ
කිවෙනි කල්පයද?

Sunday, January 23, 2011

""""තවුස්දම"""""



හිරු ගිලුණු නිශායම
නුබ රුවින් මුසපත්ව
දැහැන්ගත වී හිඳී
නිසොල්මන්ව....

සෙනෙහසට නොකැළඹුණ
මා සිතේ තවුස්දම
බිඳේවිද ඒ රුවට
මුවාවෙන්.....

ඉර හැරෙන ගොම්මනේ
සැදෑ තරු වියන මැද
නුඹ හිදී මා නෙතට
මුවා වී....

හිත පිරෙන සෙනෙහසට
නුඹ නගන මුදු සිනා
මා සිතේ තනිකමත්
මකාවී....


http://manubloggers.blogspot.com/2011/01/blog-post_22.html

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය