විවිධ

Powered by Blogger.

Wednesday, February 19, 2014

ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!

වර්තමානයේ ඇනෝනිමස් කමෙන්ට්ස් ආශ්‍රයෙන් ඉතා දැඩි ලෙස බ්ලොග් ලියන්නන්/ලියන්නියන් හාස්‍යට ලක් කිරීමත් ඔවුනට පුද්ගලික මට්ටමෙන් පහර ගැසීමත් සිදුවනු දකින්නට ලැබේ. 

මෙය එක්තරා අන්දමක "Cyber Bullying" තත්ත්වයකි. දියුණු රටවල මෙය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගද ඇත.

පීචන් වේවා ප්‍රබුද්ධ වේවා මොනයම්ම බ්ලොග් අඩවියක් පැවතීමට මුලිකවම බ්ලොග් ලියන්නන්/ලියන්නියන් සිටිය යුතුය.

සිංහල බ්ලොග් ලියන්නන්/ලියන්නියන් රැක ගැනීම සිංහල බ්ලොග් රසිකයන් ලෙස අපගේ යුතුකමකි. 

එනිසා,
 
සිංහල 
බ්ලොග් 
අවකාශයේ
ඇනෝනිමස් 
ත්‍රස්තවාදයට 
එරෙහි 
වෙමු..!

එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග ගනිමු..!

 ප.ලි: කෙමෙන්ට්ස් වසා ඇත.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය