විවිධ

Powered by Blogger.

Tuesday, August 23, 2011

අඹ ගහට අවුරුද්දයි......!

අඹ ගහ හිටවලා
අවුරුද්දයි.

අ පි ට ස තු ටු යි.

අඹ ගහට වටිනාකමක්
එක්කල
ඔබට ස්තුතියි !

21 comments:

Janaka Thennakoon said...

all the best..!!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සුභ පැතුම්

පූසා said...

සුභ පැතුම්!

මහේෂ් said...

අප සැමට සෙවන දෙන
අපේ අඹ ගහට
දිගාසිරි පතමි
එය රකින ඔබ සැමට
සමඟින්

Abeetha Edirisinghe said...

ජය හා සතුට.... සුභ පැතුම්....

Anonymous said...

අතුපතර විහිදුවා
සෙවන සදනා,
මියුරු පල නිපදවා
සතුට සදනා,
සදාකල් රැකේවා
අඹ ගහ.

Anonymous said...

"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?

"මොන"?

"මතක නැත?"

""මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි""

"ආ.. ඒ අඹ ගහ,
අපෝ ඒක මේ සින්දුවක්නේ"

"නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා"

"මේ නිකන් බොරු නොකියා ඉන්න"

"එන්න
යන්න
පෙන්නන්න"

"හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා?
වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?"

"ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි.
ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න"

"හරි හරි ඉතින් යන්"

-----------
"අහ් මේ තියෙන්නේ"

"මහ විසාල අඹ ගහක්නේ?"

"ඒකනේ මන් කිව්වේ"

අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලා

ප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)

Anonymous said...

"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?

"මොන"?

"මතක නැත?"

""මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි""

"ආ.. ඒ අඹ ගහ,
අපෝ ඒක මේ සින්දුවක්නේ"

"නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා"

"මේ නිකන් බොරු නොකියා ඉන්න"

"එන්න
යන්න
පෙන්නන්න"

"හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා?
වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?"

"ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි.
ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න"

"හරි හරි ඉතින් යන්"

-----------
"අහ් මේ තියෙන්නේ"

"මහ විසාල අඹ ගහක්නේ?"

"ඒකනේ මන් කිව්වේ"

අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලා

ප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)

Buddhi said...

අපි ලියන ඒවා ලේසියෙන් කියවන්න සෙවණ දෙන අඔ ගහ යටට අපි ගොඩක් කැමතියි!

ayesha said...

තවත් දිගු කාලයක ගමනට සුභපැතුම්!

ජයශ්‍රී said...

Best wishes!

ගල්මල්-Coral said...

නව අතු ඉති රිකිලි වැඩේවා
නව දළු බෝ මතුවී යහෙන් වැඩේවා
නව යුගයට කලා සෙවන සැදේවා
නව ලොවකට හර බර දේ බෙදේවා

තවත් බොහෝ උපන්දිනයන් සමරන්න වාසනා වේවා!
ගල්මල් අඩවියෙන් සහෝදර ආචාරය, ජය!

Chandi said...

මෙම අඹ ගස යට සෙවනේ
සිටිති බොහෝ දෙන සුවසේ
වැජබෙිවා බෝ කල් රිසිසේ
සුබ පැතුමක් එක් කලා මෙසේ

Anonymous said...

මී අඹ , ඇටඹ , කොහු අඹ සැම රසින් සරු
කර්තකොලොම්බන් සමහර විටක දැරූ
මොනවා නැතත් සිතකට හිමි සෙවෙන සැදූ
තව අතු විදා පැතීරියන් සිරින් සරූ

වාරේ අවාරේ කියල දෙයක් නැත
කොළ හැලෙනවට වැඩියෙන් දළු දමන ගස
වැටෙනා කොළය ගස මුලටම පොහෙර වෙත
දින දින සෙවන පතුරා මහ ගහක් වෙත

සුබ පැතුම් ............

``` Outsider``` said...

නියමයි. දැන් මේ වගේ ඒව කිහිපයක්ම තියෙනව. ඒ අතරින් අඹ ගහ දැන් පැරැණි එකක්.
අඹ ඇටේ හිටවපු ඒත් අයිතියක් නොකියන චාර්මි මුත්තාට ස්තූතිවන්ත විය යුතුයි.
ඒ වගේම ඊට සම්බන්ධ වී සිටින කම්මැලිම මුණුබුරන් ටික අලුත් වසරේවත් කම්මැලිකම අතහැරැ අඹගහ සරසනවනම් හොඳයි.
ඇත්තෙන්ම සතුටුයි....

Charmi said...

ඒ මුත්තාගේ කෙරුම් හමාර බව සලකන්න. නව ජනතාසන්තක ප්‍රතිපත්තිය යට‍තේ මේක බාරදී ඇති නිර්නාමික ඇඩ්ඩිං මල්ලිලා වැඩේ ඇදගෙන යනවා ඇතිය. සුබ අඹාගතයක් !

ආගන්තුකයා | Stranger said...

ඔන්න අපෙනුත් සුබක්.. මරු මරු..

පුතා said...

චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)

පුතා said...

චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)

හිස් අහස said...

සුබ පැතුම් අඹ ගහ ..!! ජයම වේවා හැමදාමත් ..

hithuwakkaraya said...

රහ අඹ
අවුරුද්දක්ම රස වි`ද
තව තවත්රහ කරවන
අඹ ම පලබර වෙයන් වෙබ් ගස

-හිතුවක්කාරයා

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය