tag:blogger.com,1999:blog-565106489020546936.post4409942468285213601..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: අඹ ගහට අවුරුද්දයි......!අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-565106489020546936.post-74043987868499974072011-08-26T16:57:20.390+05:302011-08-26T16:57:20.390+05:30රහ අඹ
අවුරුද්දක්ම රස වි`ද
තව තවත්රහ කරවන
අඹ ම පලබ...රහ අඹ
අවුරුද්දක්ම රස වි`ද
තව තවත්රහ කරවන
අඹ ම පලබර වෙයන් වෙබ් ගස

-හිතුවක්කාරයාhithuwakkarayahttps://www.blogger.com/profile/05425026872716157580noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-50306310351185846782011-08-24T13:27:08.402+05:302011-08-24T13:27:08.402+05:30සුබ පැතුම් අඹ ගහ ..!! ජයම වේවා හැමදාමත් ..සුබ පැතුම් අඹ ගහ ..!! ජයම වේවා හැමදාමත් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-37511520770035174492011-08-24T01:39:13.553+05:302011-08-24T01:39:13.553+05:30චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.....චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-48506389524271054862011-08-24T01:39:09.155+05:302011-08-24T01:39:09.155+05:30චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.....චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-53830719251297992002011-08-23T20:56:47.430+05:302011-08-23T20:56:47.430+05:30ඔන්න අපෙනුත් සුබක්.. මරු මරු..ඔන්න අපෙනුත් සුබක්.. මරු මරු..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-45827655802680220492011-08-23T20:08:05.947+05:302011-08-23T20:08:05.947+05:30ඒ මුත්තාගේ කෙරුම් හමාර බව සලකන්න. නව ජනතාසන්තක ප්...ඒ මුත්තාගේ කෙරුම් හමාර බව සලකන්න. නව ජනතාසන්තක ප්රතිපත්තිය යටතේ මේක බාරදී ඇති නිර්නාමික ඇඩ්ඩිං මල්ලිලා වැඩේ ඇදගෙන යනවා ඇතිය. සුබ අඹාගතයක් !Charminoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-37464041362738625802011-08-23T18:42:49.865+05:302011-08-23T18:42:49.865+05:30නියමයි. දැන් මේ වගේ ඒව කිහිපයක්ම තියෙනව. ඒ අතරින් ...නියමයි. දැන් මේ වගේ ඒව කිහිපයක්ම තියෙනව. ඒ අතරින් අඹ ගහ දැන් පැරැණි එකක්.
අඹ ඇටේ හිටවපු ඒත් අයිතියක් නොකියන චාර්මි මුත්තාට ස්තූතිවන්ත විය යුතුයි.
ඒ වගේම ඊට සම්බන්ධ වී සිටින කම්මැලිම මුණුබුරන් ටික අලුත් වසරේවත් කම්මැලිකම අතහැරැ අඹගහ සරසනවනම් හොඳයි.
ඇත්තෙන්ම සතුටුයි....``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-6336527321480672302011-08-23T15:12:03.916+05:302011-08-23T15:12:03.916+05:30මී අඹ , ඇටඹ , කොහු අඹ සැම රසින් සරු
කර්තකොලොම්බන් ...මී අඹ , ඇටඹ , කොහු අඹ සැම රසින් සරු
කර්තකොලොම්බන් සමහර විටක දැරූ
මොනවා නැතත් සිතකට හිමි සෙවෙන සැදූ
තව අතු විදා පැතීරියන් සිරින් සරූ

වාරේ අවාරේ කියල දෙයක් නැත
කොළ හැලෙනවට වැඩියෙන් දළු දමන ගස
වැටෙනා කොළය ගස මුලටම පොහෙර වෙත
දින දින සෙවන පතුරා මහ ගහක් වෙත

සුබ පැතුම් ............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-11636792370581515772011-08-23T14:31:09.346+05:302011-08-23T14:31:09.346+05:30මෙම අඹ ගස යට සෙවනේ
සිටිති බොහෝ දෙන සුවසේ
වැජබෙිවා ...මෙම අඹ ගස යට සෙවනේ
සිටිති බොහෝ දෙන සුවසේ
වැජබෙිවා බෝ කල් රිසිසේ
සුබ පැතුමක් එක් කලා මෙසේChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-40490670469818510812011-08-23T11:11:41.437+05:302011-08-23T11:11:41.437+05:30නව අතු ඉති රිකිලි වැඩේවා
නව දළු බෝ මතුවී යහෙන් වැඩ...නව අතු ඉති රිකිලි වැඩේවා
නව දළු බෝ මතුවී යහෙන් වැඩේවා
නව යුගයට කලා සෙවන සැදේවා
නව ලොවකට හර බර දේ බෙදේවා

තවත් බොහෝ උපන්දිනයන් සමරන්න වාසනා වේවා!
ගල්මල් අඩවියෙන් සහෝදර ආචාරය, ජය!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-38760108567473705212011-08-23T10:49:51.113+05:302011-08-23T10:49:51.113+05:30Best wishes!Best wishes!ජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-23660535756720190772011-08-23T10:38:52.812+05:302011-08-23T10:38:52.812+05:30තවත් දිගු කාලයක ගමනට සුභපැතුම්!තවත් දිගු කාලයක ගමනට සුභපැතුම්!ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-7629094005744800502011-08-23T10:23:40.640+05:302011-08-23T10:23:40.640+05:30අපි ලියන ඒවා ලේසියෙන් කියවන්න සෙවණ දෙන අඔ ගහ යටට අ...අපි ලියන ඒවා ලේසියෙන් කියවන්න සෙවණ දෙන අඔ ගහ යටට අපි ගොඩක් කැමතියි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-91376782030693405142011-08-23T10:23:26.056+05:302011-08-23T10:23:26.056+05:30"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?
"මොන&q..."මතකද මුත්තා හිටවපු අඹ ගහ"?

"මොන"?

"මතක නැත?"

""මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි""

"ආ.. ඒ අඹ ගහ,
අපෝ ඒක මේ සින්දුවක්නේ"

"නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා"

"මේ නිකන් බොරු නොකියා ඉන්න"

"එන්න
යන්න
පෙන්නන්න"

"හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා?
වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?"

"ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි.
ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න"

"හරි හරි ඉතින් යන්"

"අහ් මේ තියෙන්නේ"

"මහ විසාල අඹ ගහක්නේ?"

"ඒකනේ මන් කිව්වේ"

අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලා

ප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-6568074478719091222011-08-23T10:23:24.241+05:302011-08-23T10:23:24.241+05:30"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?
"මොන&q..."මතකද මුත්තා හිටවපු අඹ ගහ"?

"මොන"?

"මතක නැත?"

""මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි""

"ආ.. ඒ අඹ ගහ,
අපෝ ඒක මේ සින්දුවක්නේ"

"නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා"

"මේ නිකන් බොරු නොකියා ඉන්න"

"එන්න
යන්න
පෙන්නන්න"

"හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා?
වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?"

"ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි.
ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න"

"හරි හරි ඉතින් යන්"

"අහ් මේ තියෙන්නේ"

"මහ විසාල අඹ ගහක්නේ?"

"ඒකනේ මන් කිව්වේ"

අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලා

ප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-31917336731504981422011-08-23T09:48:29.587+05:302011-08-23T09:48:29.587+05:30අතුපතර විහිදුවා
සෙවන සදනා,
මියුරු පල නිපදවා
සතුට ස...අතුපතර විහිදුවා
සෙවන සදනා,
මියුරු පල නිපදවා
සතුට සදනා,
සදාකල් රැකේවා
අඹ ගහ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-70925408589918393102011-08-23T07:54:12.620+05:302011-08-23T07:54:12.620+05:30ජය හා සතුට.... සුභ පැතුම්....ජය හා සතුට.... සුභ පැතුම්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-56538165463992714362011-08-23T07:19:34.529+05:302011-08-23T07:19:34.529+05:30අප සැමට සෙවන දෙන
අපේ අඹ ගහට
දිගාසිරි පතමි
එය රක...අප සැමට සෙවන දෙන
අපේ අඹ ගහට
දිගාසිරි පතමි
එය රකින ඔබ සැමට
සමඟින්මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-73238674172655954312011-08-23T06:55:50.931+05:302011-08-23T06:55:50.931+05:30සුභ පැතුම්!සුභ පැතුම්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-89446834844374120702011-08-23T06:18:37.031+05:302011-08-23T06:18:37.031+05:30සුභ පැතුම්සුභ පැතුම්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-43834730081474452062011-08-23T04:03:26.835+05:302011-08-23T04:03:26.835+05:30all the best..!!all the best..!!Janaka Thennakoonhttps://www.blogger.com/profile/06460329414847771724noreply@blogger.com