විවිධ

Powered by Blogger.

Tuesday, January 24, 2012

මරණ දැන්වීම


අහවලාගේ අහවලා වූද,
අහවල් අයාග් අහවල් අය වූද,
අහවල්  අහවල් අයගේ  අහවලා වූද,
අහවලා (අහවල් රට)අහවලා (අහවල් රට),
අහවලා (අහවල් රට) වූද,
සත්ගූණවත් අහවල් ව්‍යාපාරික,
මුලු රටටම අහවල් විනිශ්යකාර,
අහවලා අහවල් දින
අහවල් වූයෙන්
ඒ පිළිබද අහවල් කටයුතු
අහවල් කනත්තේදී
අහවල් වෙලාවට
පැවැත්වීමට නියමිත බව
අහවල්  අහවල් අය වෙත
සංවේගයෙන් දැනුම් දෙමු

4 comments:

මාතලන් said...

අහවල් දෑ අනවශ්‍යයි

Lasantha said...

අහවල් ඉලව්වකටදැ?

Anonymous said...

අහවලා මළෙයි?

රයිටර් said...

සහතික ඇත්ත


http://sithumpethum.blogspot.com/2012/01/blog-post_31.html

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය