විවිධ

Powered by Blogger.

Friday, January 6, 2012

සනීපෙට බ්ලොග් ලිවීම.................

සිංහල බ්ලොග් අඩවි යනු බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හෝ තනිවම හෝ පවත්වාගෙන යා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැක. එකී blog අඩවි වර්තමානයේ පිරික්සන විටෙක ඒවා විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය කරන බවක් දැකිය හැක. 
෴෴
එය විටෙක ජවසම්පන්නය. විටෙක එය සටන්කාමීය. විටෙක විප්ලවකාරීය. එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ඔළු පලාගන්නේ නැතිව, හිරබත් කන්නේ ද නැතිව සියල්ලටම ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් ඇත. විටෙක මෙකී සංවාදයන් එකිනෙකා යට කරගන්නා අදහස් විනා ඉන් කියවන වුන්ට මෙලෝම වැඩක්වත් නැත. 
දිගටම කියවන්න......... 

No comments:

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය