විවිධ

Powered by Blogger.

Tuesday, August 23, 2011

පිස්තෝල චන්දන නොමල වගයි..

පිස්තෝල චන්දන 
පිස්තෝල හදන...
පාතාලයින්ට
උතුම් දේශපාලක උත්තමයින්ට 
වෙඩි තියන්නට..
ටී පනස්හයේ ඉඳන් නයින් මිලිමීටරේට
ගලවලා බලයි පැත්ත පෙරලයි
එක දෙක බවට
පත් නොවුනොත් පුදුමයක්..
දිනක් මාට්ටු විය චන්දන..
ගියා පත්තරේ රූපවාහිනියේ.. 
හිරකලා චන්දන..
දැනට අවුරුදුම හයක්..
කූරු ගනියි තාමත් ඌ..
තාමත් අපි ගෙන්වයි ආයුධ 
පිටරටෙන්....

5 comments:

light of future said...

ඇයි කසිප්පු විකුනන සෝමෙ අයියා.ඌත් හිරේ ගියා තුන් අවුරද්දකට.දැන් උගේ ගේ එහා පැත්තේ අළුත් බාර් එකක් ඇරලා

Anonymous said...

ඕකා හිර කොරපු එකමයි හොඳ. මෙහෙ ඉන්න කොල්ලටයි බල්ලටයි හැම එකාටම කියලා ඔව්වා හදවන්ඩ ගත්තෝත් කෝ බොල කොමිස්?

ayesha said...

එහෙම තමයි අපේ රටේ

පන්සල් හංදිය said...

කාගෙද වැරැද්ද ......

charmi said...

දුට්ඨ ගාමිනිත් නොමල එකේ චන්දනයා මොකෙද්ද?

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය