හිතට දැනෙන්ට ළංවෙන කිතියක්
හිතයට තිබුණට හිතක් නැහැ
තනිකම වෙනුවට අතැගිලි පටලන
ඇගැලූම් කමකට අත දිග නෑ
අහසින් තරුවක් තොරාගෙන එය
දිළිසෙන හැටි දැක නිමක් නැහැ
තරුවක් දැක වරුවක් ලොබ බැදුනත්
අහසයි පොලවයි හිත ළග නෑ
හිතුවක්කාරයා
රුසියාවෙන් පිළිකාවට එන්නතක් - රුසියානුවන්ට නොමිලේ!
21 hours ago