Sunday, July 3, 2011

අඹ ගහ යට - පොඩි වෙනසක්...

පොඩි වෙනසකටත් එක්ක අඹ ගහ යට ටෙම්ප්ලේට් එකට අමතර කොලමක් දෙකක් දාල වර්ගීකරණ රටාව පොඩ්ඩක් වෙනස් කලා. හැබැයි ඉතිං බ්ලොග් වර්ගීකරණය කියන්නේ බෙල්ල ගහල යන වැඩක් තමා. ඒකෙ අමාරුව දැන් නම් හොඳටම තේරෙනවා. ඉතිං අපි කලේ යම් බ්ලොගයක පසුගිය වකවානුව තුල වැඩිපුර කතාබහ කල ඉසව්ව බලලා ඒ අංශයට දනෙ එක. (මේක එච්චරම සාර්ථක නෑ කියන එකත් පිළිගන්න ගමන්ම). ඉතින් ඔබේ බ්ලොගය හෝ ඔබ ප්‍රියකරන අනෙකුත් බ්ලොග් වර්ගීකරණය වෙලා තියෙන විදිහේ මොකුත් වරදක් තියෙනවනම් මෙතනින් පොඩ්ඩක් අපට දැනුම් දෙන්න. අඹ ගහ යට සාර්ථකත්වයට ඔබ ලබාදෙන සහයෝගය අගය කොට සලකමු.

10 comments:

  1. වෙනස හොඳයි මචං.

    ReplyDelete
  2. වරදක් නෑ ඒක හොඳයි !

    ReplyDelete
  3. මෙහෙම හොඳයි වගේ...මචං...
    ලේසි නැහැ නේද මේ සින්ඩි කෙරුවාවත්..

    ReplyDelete
  4. නියමයි.
    අර පොඩි එකාව වට්ටක්ක ගෙඩියකට දාපු එක නම් සවුත්තු වැඩේ.

    ReplyDelete
  5. වෙනස හොඳයි

    ReplyDelete
  6. අනේ මන්ද.... ම‍ම ලියන ඒව වින්දනාත්මකයිද? මට නම් මෙලෝ රහක් නෑ...

    ReplyDelete
  7. සමන් මලින් පවන් සැලේ.

    හිතවත් මචන්,

    ඔබ හොඳින්ද? මම නම් සුවෙන් පසුවෙමි. අඹ ගහයට වෙනස් කළා කියලා පොලොස් කොට්ටොරුවෙක් ඇවිත් කියලා ගියා.

    වෙනස හොඳයි. මේ වෙච්ච මහන්සියට ඔබට ගොඩක් පින්.

    එක යෝජනාවක් තියෙනවා කරන්න,
    අර අඹ ගහ යට බැනර් එක කෙළින් තියෙන ලින්ක්ස් හතරත් අයින් කළොත් හොඳයි කියා සිතමි. අඹ ගහ යට කිසිම දේකට බයස් නොවී තියා ගන්න පුළුවන්නම් මරු නේද? නැතිනම් රට්ටු කයි කතන්දර කියනවා සිකුරුය. උබ දන්නවා නොවෑ අපේ එකාලගේ හැටි.

    අර රියර් ගේට් කියන බ්ලොග් එකත් සති දෙකට සැරයක්වත් අප් ඩේට් කරන්න කියලා චාමී සෑම්ට කියන්න.

    එහෙනම් මම නවතින්නම්,

    ඔබට ත්‍රිවිධ හමුදාවේ පිහිටයි, මර්වින්ගේ ආරක්ශාවයි,

    මීට හිතවත්,
    මාලන්

    ReplyDelete
  8. @ sithuwilimandiya/හිස් අහස/``` Outsider``` /ayesha

    ස්තුතියි.

    @ මාරයාගේ හෝරාව,
    සින්ඩි මොනවද මචං බ්ලොග් කෙරුවාවත් එක්ක බලද්දි...... :D

    @ hare :-)
    තේරුණා. ඒ කියන්නෙ ස්වයංවින්දනාත්මක නෑ කියලනේ... ඔහොම හොඳයි. මොකද අපිට වින්දනාත්මකයි.

    ReplyDelete
  9. @ malansamarawickrama,
    සෙත් වේවා.
    ලියුම ලැබුනා. අපි නම් මාර සනීපෙනි. තමුන්නැහේද තාම සුවෙන් ඉන්න එක ගැන අපිටද සතුටුය. යෝජනාවලියට ස්තුතිය. යථා කාලයේදී එය සංශෝධන සහිතව වහාම ක්රියාත්මක වන බව සලකන්න.
    චාමි සෑමාට නෝනා ගැන ලිවීම තහනම් කොට ඇති බැවින් ඌට ලියන්නට දේවල් නැතුව සිටින බවට දැනගන්නට ඇත.
    ඒ වගත් එසේමය.

    ReplyDelete
  10. ඔය චාමි සෑම්ට පයින්ඩයක් යවන්න බැයිද,නෝනා ගැන බැයිනම් නාථ දෙයියා ගැනවත් ලියන්න කියලා.

    ReplyDelete