Tuesday, June 21, 2011

තටු ආපු ඉබ්බෙක්

හීන දැක්කලු
රූප ඇන්දලු
දිවා රෑ පැතුවලු
        ඉගිල්ලෙන්න.......
ඇයි කට ඇරගෙන
බලා ඉන්නේ
 උඩ පැන පැන 
හිනා වෙන්නේ

පියාටු ඇවිදින්
ඉබ්බෙක් අහසින් ගියාට



ලොකේ ජය ගත්තේ
ධනාත්මක චින්තනෙන් ලූ
ඉබ්බත්

3 comments:

  1. “ධනාත්මක චින්තනය“. ඇත්තටම හොඳ වෙළඳ භාණ්ඩයක් ....ඔවුන් විකුණනනවා. අනිත් වුන් විකිණෙනවා.

    ReplyDelete
  2. “ධනාත්මක චින්තනය“. ඇත්තටම හොඳ වෙළඳ භාණ්ඩයක් ....ඔවුන් විකුණනනවා. අනිත් වුන් විකිණෙනවා.

    ReplyDelete
  3. හොද නිර්මානයක්. හිතන්නට යමක්. නව වෙළද සංස්කෘතියේ ලක්ෂණ.

    ReplyDelete