Monday, June 6, 2011
කෝට් ගැලවී යාම
ඇට කැඩෙන්නට ගහපං
කී ඇට නැති දිවෙන් දෝ
ගෙදර පලයාං කියන්නේ
ඉගෙන ගං පාඩම මං කියාදුන් - ගෙදර යන
- හිතුවක්කාරයා
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment