Wednesday, February 19, 2014
ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!
›
වර්තමානයේ ඇනෝනිමස් කමෙන්ට්ස් ආශ්‍රයෙන් ඉතා දැඩි ලෙස බ්ලොග් ලියන්නන්/ලියන්නියන් හාස්‍යට ලක් කිරීමත් ඔවුනට පුද්ගලික මට්ටමෙන් පහර ගැසීමත් සිදු...
Monday, January 13, 2014
අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?
›
ලංකාවේ අපි ඈස්චර්යයන් විශ්වාස කිරීමේ කැමැත්තෝ වෙමු! රැස් විහිදෙන බුදු පිළිම, බෝරුකෙන් මතුවෙන බුදු රූ, කෙම්මුර දිනයක ප්‍රාදූර්භූත වන කතරගම ...
16 comments:
Sunday, December 1, 2013
කවුද බොලේ මේ හුළා..? Who the f#@k is this Hula..?
›
ලංකාවේ දිශානතිය වෙනස් වී තිබේ. වමට සිග්නල් දැමූ මහින්ද මාමි දකුණට ගමන් ගනිමින් සිටී. මේ සංක්‍රාණ්ති සමය ගැන මට ඇත්තේ දෙවර්ගයක සතුටකි. පළම...
11 comments:
Wednesday, August 21, 2013
කිරි වෙනුවට පිටිකළ 'නියම' පොල් කිරි බොමුද..? හෙවත් ගූගල් ඉමේජස් අනුසාරයෙන් මැජික් පෙන්වීම..!
›
ලෝකය තනි යායකැයි කිවේ මහගම සේකරය. තොරතුරු තාක්ෂණය සමඟ දොඩම් ගෙඩියක් වන් ලෝකය රොටියක් මෙන් පැතලි වෙමින් යනු දුටු තෝමස් ෆ්‍රිඩ්මාන් "Worl...
1 comment:
Saturday, August 17, 2013
ලංකාවේ සියලුම මිනිසුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, සියල්ල දත් යැංකි මැඩම්වත් ඇන්දවූ අපේ පැරඩි නිර්මාණකරුවෝ - Well done guys..!
›
ලංකාවේ ජහඃ මනයන් බොහෝ දෙනෙකුට පැරඩි සහ සාකෑසිසම් යන වචන වල තේරුම තෙරෙන්නේ නැත. සිංහල වෙබ් අවකාශය තුළ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පැරඩි අඩවිය වන ...
17 comments:
Wednesday, August 14, 2013
ජාතීවාදය කහ පාටද..? කොළ පාටද..?
›
කාලෙන් කාලෙට එන වසංගත අනුව ෆේස් බුකියේ ප්‍රොෆයිල් පිකචර්ස් මාරු වීම අපේ ජහඃ මනයා කරගෙන එනු ලබන පාරම්පරික චාරිත්‍රයකි. [මේ එහෙයියන් මාරු...
9 comments:
Friday, August 2, 2013
අන්වර් මනතුංග; ඔයාගේ සරම බිම. ශේප් එකේ ඇදගන්ඩ..!
›
ආගමට අපහාස කළ සවුදි බ්ලොග්කරුට කස පහර 600යි…, සිරදඬුවම වසර 7යි සවුදි අරාබියේ ආගමික කටයුතු පිළිබඳ විවෘත සංවාදය සඳහා 2008දී ඇරඹි නිදහස් සවු...
4 comments:
›
Home
View web version