Friday, November 26, 2010

පරිණාමය..


"වම" කියන්නෙ මොකක්ද?
ආ.. ඒක හුළං විදුලියේ කොලොම්බියා තැටියකටත් වඩා පරණ බයිලයක් 
එතකොට මාක්ස්වාදය කියන්නේ?
ඒ මොකක්ද? වයසට යද්දියි සම්‍යක් දෘෂ්ඨිය පහළ වෙන්නෙ. උඹලටත් තේරෙයි නාකි වුණාම.
එතකොට කම්කරු නායකත්වයට මොකද වෙන්නෙ?
මේස පිහියෙන් පාන් ගෙඩියක්වත් කපල නැති එවුන් කම්කරු නායකයො විදියට පිළිගන්න එක මෝහයයි. ඒක කම්කරුවන්ගෙ දෝෂයක්. 
එහෙනම් යන්නද සහෝදරය..?
සහෝදරය නෙවෙයි යකෝ ගරු ඇමැතිතුමා...

3 comments:

  1. අපිට සම්‍යක් දෘෂ්ඨිය පහල වෙන කාලේදී මොන මල හත් ඉලව්වක් හිතෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  2. :D වයසට යනකොට ස්නායු ආබාධ එනවනෙ...

    ReplyDelete
  3. අඩේ මේක පට්ටනේ.. හිකිස්......

    ReplyDelete