Saturday, November 13, 2010

නුඹ නමින්

සුපිපුනු සුවඳ
මල් හසරැලි
 මුව ගවසා
   
සඳ කැන් වලින්
   සිහිලස ගෙන
   හද තවරා

මදනළ සමඟ
හාදව
ගී පද මුමුනා
      
      නුඹ ළඟ රැදෙමි 
     හැමදා
      සෙනෙහස පුරවා

4 comments:

  1. සරළයි.
    අහිංසකයි.
    සංක්ෂිප්තයි.
    ඒ නිසා මේකට කැමතියි.

    ReplyDelete
  2. ලස්සනයි..///

    ReplyDelete