Tuesday, August 31, 2010
වර්ගීකරණය නොකල අඩවි
ඉහත කැටගරියට අලුත් අඩවි තුනක් එක්කලා.
සියල්ලෝම අනුමෝදන් වෙත්වා.
සියල්ලෝම අනුමෝදන් වෙත්වා.
නොවැම්බර් ව්‍යාපාරය
වටපිට වගතුග
aappathachchiya
Monday, August 30, 2010
Sunday, August 29, 2010
තරමක් වෙනස් අඩවියක්.
අලුතෙන් අඩවියක් එකතුකලා.
Aappathachchiya
තරමක වෙනසක්.
එකතු කිරීම සම්බන්ධ යම් ප්‍රතිචාරයක් වෙතොත් දක්වන්න.
Saturday, August 28, 2010
මෙයාව සංවර්ධනය කරමුද?
Friday, August 27, 2010
Thursday, August 26, 2010
Taboo Subjects
බිලි පූජාව සඳහා සතුන් ඝාතනය කිරීම පිළිබඳ Taboo Subjects බ්ලොගයේද සංවාදයක් ගොඩනැගී තියෙනව.
මෙතනින් බලන්න.
මේ වගේ දේවල් ගැන සංවාදයක් ගොඩ නැගීම වැදගත්.
මෙතනින් බලන්න.
මේ වගේ දේවල් ගැන සංවාදයක් ගොඩ නැගීම වැදගත්.
කියෙව්ව නේද?
Beyond Frame
කාලි අම්මාන් සත්ත්ව ඝාතනයට එරෙහි වීමේ බෞද්ධකම?
කාලෙකට පස්සෙ හොඳ සංවාදයක්.
(සංවාදයට බර වලියක්/වලියට බර සංවාදයක්?)
මොකක් උනත් හරි වැදගත්.
කාලි අම්මාන් සත්ත්ව ඝාතනයට එරෙහි වීමේ බෞද්ධකම?
කාලෙකට පස්සෙ හොඳ සංවාදයක්.
(සංවාදයට බර වලියක්/වලියට බර සංවාදයක්?)
මොකක් උනත් හරි වැදගත්.
Wednesday, August 25, 2010
Tuesday, August 24, 2010
Monday, August 23, 2010
අඹ ගහ යට සෙවනේ.......
දැං කාලෙ තියෙන ගස් කොළනුත් කපලා ඒ තැන්වල ඊ ලයිබ්‍රෙරි හදන්න මහන්සි වෙන කාලෙක අපි සයිබර් අඹ ගහක් හැදුවා. කාරණා කීපෙකට.
1. හැමදාම කියවන බ්ලොග් ටික මග ඇරෙන්නෙ නැතුව කියවගන්න සරළ විදිහක් හැටියට
2. අළුතින් සයිබර් අවකාශයට එන අයට කරදරයක් නැතුව සිංහල බ්ලොග් කලාව හඳුන්වා දෙන්න
3. බ්ලොග් ලියන ඇත්තන්ගෙ හිත් පොජ්ජට මෝදුවෙන (තමන්ගෙ බ්ලොග් එකේ තීම් එකට පෑහෙන්නෙ නැති) පුංචි අදහස් පොදුවේ බෙදාගන්න
4.බ්ලොග් අවකාශයේ පළවෙන වැදගත් සටහන්/සිදුවීම්/අලුත් බ්ලොග් අඩවි වගේම රටේ ඇතිවෙන සාහිත්‍ය/සමාජ/දේශපාලනික විශේෂ සිදුවීම් පිළිබඳව තොරතුරු බෙදාගැනීම
ඉතිං අපේ අරමුණ මෙතන පොජාචන්චරවාදය වෙනුවට නියම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සීයට සීයක් බලය බෙදාහරින්න. ඒ කියන්නෙ නියම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (අඹ) පුරවැසියන් පිරිසක් බිහි කරන්න. ඒකට මූලිකම සුදුසුකම තමා ඔබේ ඊමේල් ලිපිනය එවලා අඹ ගහ යට Contribute වෙන එක. (කතුවරයෙක් වෙන එක)
මේ දාල තියෙන බ්ලොග් ලැයිස්තුව ආරම්භයක් වශයෙන් අහඹු ලෙස තෝරා ගැණුනක්. තව මගහැරුණු ඒවාත් මහ ගොඩක් ඇති. මතක් කලොත් පින්.
අඹ ගහ යට ගැන්සියට සෙට් වෙන්න හැමෝටම ඇරයුම්...!
(ඉල්ලා අඹ ගැනීමේ පහසුකම් තාවකාලිකව අත් හිටුවා ඇත)