Monday, August 30, 2010

කුවේණිය නෙරපයි.

වියනු මිස
උනනු නොහැකිය
ඇඟලුම්
නුඹ අණට‍

-
විපුලසිරි අධිකාරි

3 comments:

  1. ඛේදවාචකයක්....

    ReplyDelete
  2. ඒත් ගොඩක් අය බලන් ඉන්නෙ එය සිදුවෙනකම් ඛේදවාචකය ඒකයි...

    ReplyDelete