Sunday, August 29, 2010

.....බඩු බද්ද.....

බාර් දාන්නට පර්මිට් දීලා....
බෝතලේට තව බද්දත් ගහලා.....


බීපු එකා ඉස්පිරිතාලේ ගිය දා.....
සිරෝසීස් හැදිලා බඩ කොර වී.......
කෙලා හුටා.......
දුන්න බේත් ජුන්ඩට තව බද්දක්......



3 comments:

  1. මචෝ ඕවට කියන්නෙ
    මෙත් සිතුවිලි
    හෙවත්
    මෛත්‍රී චින්තන.

    ReplyDelete
  2. මුං කෙලින්නෙ නැති බැරි එකාටමයි. උං කොහොමත් බොන්නෙ ප්‍රමිතිගත බඩුනෙ. බහුතර හිඟන්නො තමා කසිප්පු බීල ඉක්මනට ලෙඩ වෙන්නෙ. මුං සල්ලි ගන්න යන්නෙ උන්ගෙන්.

    ReplyDelete
  3. මුංට ඩෙංගු එකක හැප්පපෙන්න බැරි කම වහා ගන්ඩ කරන හිගන වැඩ. නියමයි මචෝ.

    ReplyDelete