චාමි සෑම්නම් දේශද්‍රෝහියා හරියටම මීට වසර දෙකකට කලින් මෙසේ ලිවේය.
උපුටා ගැනීම: සියළුම 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්ලා වෙතයි'
නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි.
කුජීත නිර්මාල් -
දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන
ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු
කර ගන්නේ කොහොමද කියන එක.....
ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..?
කුජීත නිර්මාල් - ඈහ්.....?
ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද?
කුජීත නිර්මාල් - නැත්තං ඉතිං මේ රාජ්‍යය පවත්වගෙන යන්ඩ.....?
ජයග්‍රාහී අනුරුද්ධ -
මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය
විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
සියළු අනුරුද්ධ ප්‍රදීප්ලා ජයග්‍රහණය කොට අවසන්ය. මේ කාහල නාදය ඒ වෙනුවෙනි.
උපුටා ගැනීම අවසන්.
මේ සටහනින් හරියටම වසර දෙකකට පසුව,
ඒ ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්, කුජීත නිර්මාල් සමඟ එකට සිටගැනීමේ වරදට රැකියාවෙන් දොට්ට දමා තිබේ.
හඳගම සින්ත්ටික් සිහින ටෙලියේ මෙසේ කිවේය,
'අපි යන්නේ රවුමක, එතකොට කලින් පහුවුන දේවල්, ආයේ ආයේ අපිට මුණ ගැහෙනවා'
අනුරුද්ධ ප්‍රදීප්ගේ ඒ ජයග්‍රාහී හඬ මට නැවත නැවත ඇසේ,
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
අනුරුද්ධගේ ආච්චි හම්බවෙලා මට කිව්වා... "පුතේ, සමහර පව් මේ ආත්මෙම පල දෙනවා..." කියලා.. මම "සාධු... සාධු..." කිව්වා... ආච්චි කිව්වා "සුවපත් වේවා...!!!" කියලා
ReplyDeleteඔහොම තමයි ආයිබෝවං නපුරු ලෝකෙ හැටි. බර අදින්න බැරිවුනාම ගොනා-බූරුවත් මරනව.
ReplyDeleteකට්ටියටම හරීයට සතුටුයි වගේ. ඔයාලගේ ආතල් එක ඔයාල ගන්නකො. අපෙන් කිසි අවුලක් නෑ .මොකද අපිත් ආතල් ගන්න කැමති කන බොන කොල්ලෝ. ඩෙවල් එකක් හදල දෙන්න, වෙසක් එකට බාර් වහන්න කලින් බෝතලයක් අරන් දෙන්න වගේ ඒවා කරලා දෙන්න උනත් පුළුවන් යාලු ෆිට් එකට. ඒවා වෙනයි . එත් අනේ ඔයාල අමතක කරන්න එපා නලින් ද සිල්වා අවුරුදු කීයක් නම් විස්ස විජ්ජාලෙන් අයින් කරලා හිටියද? කෝ මෑන් නිහඬ උනා ද? ඒවගේම තමයි මෙතනත්. අනුරුද්ධ කියන තනි චරිතය කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන මතවාදය එහෙම ලේසියෙන් නිහඬ වෙන එකක් නෙවෙයි. ඒක නිසා අපි ඔයාලගේ ආතල් කඩන්නේ නෑ . නමුත් අපේ ආතල් එකත් අපි ගන්නවා . අවුලක් නෑ නේද දොරේ???
ReplyDeleteඅපි කොහොමත් මේ නාටක වල ප්‍රේක්ෂකයෝ විතරයිනේ දොරේ. සීන් කෝන් එකක් ගියහම අපිත් විසිල් පාරක් ගහලා පොඩි ආතල් එකක් ගන්නවා.
ReplyDeleteඅවුල මෙතනයි දොරේ, මොනතරම් විරුද්ධතා තිබ්බත්, නලින්ද සිල්වා කියන්නේ පට්ට පොරක්. ඒ දේ කියන්න අපේ දිව නොනැමි තියෙන්නේ නෑ.
එයා විද්‍යාව කියන එක හෑල්ලුවට ලක් කරන්නේ ඒ විද්‍යාවෙන් යන්න තියෙන උපරිම දුර ගිහින්, ලොකේ පිළිගත්තු ජර්නල් එකක් වන 'Nature' එකේ ජරනල් පේපර්ස් දෙකකුත් පබ්ලිශ් කරලා. පොරගේ හැකියාව ඉතින් දන්නෝ දනිති.
ඒත් මෙතන මට දුක හිතෙන කාරණේ නලින්ද සිල්වා වගේ මහ කදු, අනුරුද්ධ ප්‍රදීප්ලා වගේ, උදැලි පහර වලින් කැපිලා යන පස් ගොඩැලි එක්ක සමාන කරන්න හදන එක.
ඔය කාසියෙම අනිත් පැත්ත. සුචරිත ගම්ලත් වගේ මහ කන්දක්, උපුල් සාන්ත සන්නසගල වගේ පස් ගොඩැල්ලකට සමාන කිරීම.
මේ හැම දේකින්ම පෙන්වන්නේ අපේ පරිහාණියයි දොරේ.
ඒ ගැන දුකයි..!
Shoak kathawa neda
ReplyDeleteමාලන් ඇයි මේ කෙබර අත අරින්නේ? නලින් ද සිල්වා තනියම ලියලා පිළිගත් සඟරාවක පළ කරපු එකම පත්‍රිකාවක හරි රෙෆරන්ස් දෙන්න. ඕවා නලින් ද සිල්වගෙ නෙවෙයි එයා පර්යේෂණ සහකරුවෙකු හැටියට ඉන්න කාලෙ එයාගෙ ගුරුවරුන් ලියාපුවා. සමූහ ව්‍යායාමයක් නිසා නම සඳහන් වෙනවා තමයි, ඒත් ඒ නිසා නලින් ද සිල්වාට ඒවා තමන්ගෙ ගොඩට දා ගන්න බැහැ. නලින් ද සිල්වා මහා පොරක් හෙම නෙවෙයි. ඉතාම පහළ මට්ටමට ගිය එතැනින් එහාට යන්න බැහැයි කියලා ස්වයං අවබෝධය ලබාගෙන විද්‍යාවට බනින්න පටන් ගත්තු කෙනෙක්. අපි ඒ සත්‍යය විකෘති නොකර ඉඳිමු.
ReplyDelete
ReplyDeleteමචං මාලන්
උඹේ යාළුවෙක් විදිහට කියන්නේ මේ පෝස්ට් එකට මම කැමති නෑ. මෙතන නිකං තියෙන්නේ කාලකන්නි සතුටක් වගේ දෙයක්. මිනිස්සුන්ට තමන්ගේ මතවාද වෙනස් කරගන්න පුළුවන්
අද ඉන්න එදා හිටිය අනුරුද්ධට වඩා මතවාදියව මධ්‍යස්ථ අයෙක් ( අඩු ගණනේ ප්‍රසිද්ධියේ පෙනෙන විදිහට) අද අනුරුද්ධට ඕන යූ කේ වල කන්සර්වේටිව් පක්ෂය වගේ තැනකට හෙළ උරුමය තල්ලු කරන්න. පසු ගිය ටිකේ ඔහු ඥානසාර බුද්ධාගමට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කළා. අදටත් නරේන්ද්‍ර වගේ ජාතිවාදීන්ට කියා ගන්න දෙයක් නෑ ඕවා ප්‍රශ්න කළාම. ඒක නිසා ආයෙත් කියන්න තියෙන්නේ This is not one of your signature posts
අනුරුද්ධ කියන්නේ කඩේ යවලා යවලා චාටර් වුණායින් පස්සේ දැහැටි දඬුවක් වගේ වීසි කරපු කාලකණ්ණියෙක්. එච්චරයි.
ReplyDeleteඅනුරුද්ධට තම මතවාදය වෙනස් කරගන්න අයිතියක් නැද්ද?
ReplyDeleteThanks for the posst
ReplyDelete