Friday, August 17, 2012

රැඩිකල් පොම්ප කියන්නේ මොනවද කියලා දන්නවද..?

"නමුත් රැඩිකල් පොම්පයේ හුලං ගැසිය හැකි ආකාර කීපයකි. එකක් නම් රැඩිකල් පොම්පයේ ආසනය මත අපි වාඩි වී ශ්‍රී ලාංකීය පුරාණ ලැට් එකේ වාඩිවෙන ක්‍රමයට වාඩිවෙමින් මඳක් ඉස්සෙමින් හුලං ගැසෙන්නට සැලැස්වීමයි.. අනෙක් ක්‍රමය නම් අසුන මත පත්තර කොළයක් දමා ඒ මත සෙරෙප්පු ගැලවූ කකුල තබා කකුල උස් පහත් කිරීමයි... මුල් කාලයේදී කකුලෙන් හුලං ගැසීමට කස්ටිය වැඩිය උනන්දු වූයේ නැත.. මේ පොම්පයේ ඉතිරි කොටස් ඇත්තේ පෙර පරිදිම වෙයි..
බයිසිකල් පොම්පයක වෑල් කර තද කොරන හැටි එය පාවිච්චි කරන හැටි කියලා දෙන්නට මෙතන සූට් බබාලා නැතැයි මා සිතමි.."


සම්පූර්ණයෙන්ම "රැඩිකල් පොම්ප" ගැන කියවන්න මෙතෙන්ට කොටන්නට

RADICAL PUMPkin

7 comments:

  1. දෙකත් මම

    ReplyDelete
  2. හුටා මම තුන නේද..?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. @ මාලන්,

    +++++

    ReplyDelete
  5. රැඩිකල් කියන්නේ මහා පුදුම දෙයක් අද රැඩිකල් එකා හෙට ආදිකල්පිකයා අද රැඩිකල් දේ හෙට පරණයි අද පරණ දේ අනිද්දා රැඩිකල් වෙනවා.

    ReplyDelete