Tuesday, November 15, 2011

දෑසින් නොව දෙසවනින් දකින්න


අලුත් FM නාළිකාවල star  සින්දුම අපිට කට පාඩ්ම් කරවන යුගයක;
නොඇසුනු ඉමිහිරි ගීත, අපි හැමදාම ආසා කල ගීත 
විදින්න...
ඒ ගැන අපූරු අතීත කතා අහන්න..
රෑ ඉර පානට  ගොඩ වදිලා බලන්න.

5 comments:

  1. ස්තුතියි ඔත්තුවට...

    ReplyDelete
  2. අඩේ පට්ට.
    ස්තූතියි.

    ReplyDelete
  3. "හබල බිඳීලා..........."

    පිස්සු හැදෙනවනෙ. ස්තූතියි මේක බෙදාගත්තට...!!!

    ReplyDelete
  4. මේක දැම්මට බොහොම ස්තූතියි... මම ෆේස්බුකියෙත් Share කළා.. කතරකට වැටුන දිය බිංදුවක්.... අහන්න අහන්න ආසයි...
    මේ වගේ වැඩසටහන් තිබුණොත් ආයෙම දාන්න.. පිටරට ඉන්න අපිට කරන ලොකු උදවුවක්.
    බොහොම ස්තූතියි...

    ඇල්කෙමියා..

    ReplyDelete