Monday, September 12, 2011

ලෝකයේ විනාශය ඇරඹේ .








නාථ දෙවියන් වහන්සේ පයින්ඩයක් එවල ඔන්න.


මේ මාසේ අන්තිමට විනාස වෙන්නට කාලේ හරි ගොහින් තියන බටහිර අධිරාජ්‍යවාදයට කඩේ යන ඇත්තෝ ඉන්නවානම් හරි පාරට එනවා හොඳයි ආයිබෝන්.
ඔන්න නොකිව්වා කියන්න එපා ආයේ.


ඡන්දෙකුත් ලඟයි හොඳේ .

6 comments:

  1. සීනිව්ස් කාරයෝ හීන දකිනව බටහිර ලෝකෙ විනාශ වෙනකම්..... හික් හික්...
    ඒ පැත්ත විනාශ වුණොත් යන එන මං නැති වෙනව එයාළගෙ නායකයන්ට.

    ReplyDelete
  2. මං අද ඉඳං හරි මග යනවා.

    ReplyDelete
  3. ඔන්න චාමි හරි මග යනවලු.අනේ වාසනාවන්.

    ReplyDelete
  4. මටනම් දැන් අවංකවම හිතෙනවා මේ "ලන්කා සී නිවුස්" කාරයෝ ටිකනම් අවිද්‍යාව පතුරන්න ආපු බහුජාතික කුමන්ත්‍රණකාරයෝ වත්ද කියලා? මුන්ට පිස්සුද? මොනවද මේ කියවන්නේ?

    ReplyDelete
  5. ඔය නාථ දෙවියො අල්ලන් ඇවිත් කොටු කරල තියන් අර යකා බැද ගත්ත වගේ වැඩ ගන්න පුලුවන් ද දන්නෙ නැහැ නේද?

    ReplyDelete