Tuesday, September 6, 2011



ගෝල් ෆේස් එකේ
කෝ නෑනෙ මිනිස්සු
කිසි ෆන් එකක් නැති
මේ රටේ යක්කු
අනේ මන්දා....

6 comments:

  1. ඈ බොල උදේ පාන්දර කොහෙද ගෝල් ෆේස් එකේ මිනිස්සු, ලියන්න කලින් ටිකක් හිතුව නම් හොඳයි නේද? :

    ReplyDelete
  2. අම්මප එක 'මිනිහෙක්වත්' නෑ නේන්නං

    ReplyDelete
  3. @Ano 1
    ඉස්සරනම් උදේට ගොඩක් මිනිස්සු ආව මලේ ව්‍යායාම් කරන්න,ඇවිදින්න එහෙම. සමහර විට දැන් කොළඹ සෙනග අඩු ඇති. නැත්නම් ගෝල්පීස් එක කිලිනොච්චිය පැත්තට ගෙනියල වෙන්ටැ....

    ReplyDelete
  4. මට හම්බවුන අධිරාජ්‍යවාදියෙක් මාර කථාවක් කිව්වනේ බං.කලින් දවසේ මහ රෑ ආණ්ඩුවේ වාහනයකින් ඇවිදින් ඔතනට ඔය කුණු ගොඩවල් හලලා ගියේ කියලා.

    ReplyDelete
  5. මොකෙක්වත් නැත්ං ඔය පොටෝ එක ගත්තෙ නාත දෙයියොද?

    ලියන්න කලින් ටිකක් හිතුව නම් හොඳයි නේද? :

    ReplyDelete
  6. ඇස් ඇරල බලන්න. මේක හැම තැනම තියන කොල. කපුටන් ඔක්කොම එකයි.සමානකම් තියනවා. ඒ කියන්නේ ‍පොටෝ එක එඩිට් කරපු කෙනා ඒ තරම් හිතල නෑ නේ ද

    ReplyDelete