all the best..!!
සුභ පැතුම්
සුභ පැතුම්!
අප සැමට සෙවන දෙන අපේ අඹ ගහට දිගාසිරි පතමි එය රකින ඔබ සැමටසමඟින්
ජය හා සතුට.... සුභ පැතුම්....
අතුපතර විහිදුවාසෙවන සදනා,මියුරු පල නිපදවාසතුට සදනා, සදාකල් රැකේවාඅඹ ගහ.
"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?"මොන"?"මතක නැත?"""මොනවද මුත්තේ මොකද කරන්නේමොකටද ඔබ ඔය බිම හාරන්නේ..ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමිඅඹ ඇටයක් සිටුවන්නට හාරමි"""ආ.. ඒ අඹ ගහ, අපෝ ඒක මේ සින්දුවක්නේ""නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා""මේ නිකන් බොරු නොකියා ඉන්න""එන්න යන්න පෙන්නන්න""හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා? වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?""ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි. ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න""හරි හරි ඉතින් යන්"-----------"අහ් මේ තියෙන්නේ""මහ විසාල අඹ ගහක්නේ?""ඒකනේ මන් කිව්වේ"අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලාප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)
අපි ලියන ඒවා ලේසියෙන් කියවන්න සෙවණ දෙන අඔ ගහ යටට අපි ගොඩක් කැමතියි!
තවත් දිගු කාලයක ගමනට සුභපැතුම්!
Best wishes!
නව අතු ඉති රිකිලි වැඩේවානව දළු බෝ මතුවී යහෙන් වැඩේවානව යුගයට කලා සෙවන සැදේවානව ලොවකට හර බර දේ බෙදේවාතවත් බොහෝ උපන්දිනයන් සමරන්න වාසනා වේවා!ගල්මල් අඩවියෙන් සහෝදර ආචාරය, ජය!
මෙම අඹ ගස යට සෙවනේසිටිති බොහෝ දෙන සුවසේවැජබෙිවා බෝ කල් රිසිසේසුබ පැතුමක් එක් කලා මෙසේ
මී අඹ , ඇටඹ , කොහු අඹ සැම රසින් සරුකර්තකොලොම්බන් සමහර විටක දැරූමොනවා නැතත් සිතකට හිමි සෙවෙන සැදූතව අතු විදා පැතීරියන් සිරින් සරූවාරේ අවාරේ කියල දෙයක් නැතකොළ හැලෙනවට වැඩියෙන් දළු දමන ගසවැටෙනා කොළය ගස මුලටම පොහෙර වෙතදින දින සෙවන පතුරා මහ ගහක් වෙතසුබ පැතුම් ............
නියමයි. දැන් මේ වගේ ඒව කිහිපයක්ම තියෙනව. ඒ අතරින් අඹ ගහ දැන් පැරැණි එකක්.අඹ ඇටේ හිටවපු ඒත් අයිතියක් නොකියන චාර්මි මුත්තාට ස්තූතිවන්ත විය යුතුයි.ඒ වගේම ඊට සම්බන්ධ වී සිටින කම්මැලිම මුණුබුරන් ටික අලුත් වසරේවත් කම්මැලිකම අතහැරැ අඹගහ සරසනවනම් හොඳයි.ඇත්තෙන්ම සතුටුයි....
ඒ මුත්තාගේ කෙරුම් හමාර බව සලකන්න. නව ජනතාසන්තක ප්රතිපත්තිය යටතේ මේක බාරදී ඇති නිර්නාමික ඇඩ්ඩිං මල්ලිලා වැඩේ ඇදගෙන යනවා ඇතිය. සුබ අඹාගතයක් !
ඔන්න අපෙනුත් සුබක්.. මරු මරු..
චාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)
සුබ පැතුම් අඹ ගහ ..!! ජයම වේවා හැමදාමත් ..
රහ අඹ අවුරුද්දක්ම රස වි`දතව තවත්රහ කරවනඅඹ ම පලබර වෙයන් වෙබ් ගස -හිතුවක්කාරයා
all the best..!!
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteසුභ පැතුම්!
ReplyDeleteඅප සැමට සෙවන දෙන
ReplyDeleteඅපේ අඹ ගහට
දිගාසිරි පතමි
එය රකින ඔබ සැමට
සමඟින්
ජය හා සතුට.... සුභ පැතුම්....
ReplyDeleteඅතුපතර විහිදුවා
ReplyDeleteසෙවන සදනා,
මියුරු පල නිපදවා
සතුට සදනා,
සදාකල් රැකේවා
අඹ ගහ.
"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?
ReplyDelete"මොන"?
"මතක නැත?"
""මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි""
"ආ.. ඒ අඹ ගහ,
අපෝ ඒක මේ සින්දුවක්නේ"
"නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා"
"මේ නිකන් බොරු නොකියා ඉන්න"
"එන්න
යන්න
පෙන්නන්න"
"හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා?
වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?"
"ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි.
ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න"
"හරි හරි ඉතින් යන්"
-----------
"අහ් මේ තියෙන්නේ"
"මහ විසාල අඹ ගහක්නේ?"
"ඒකනේ මන් කිව්වේ"
අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලා
ප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)
"මතකද මුත්තා හිටවපු අඹ ගහ"?
ReplyDelete"මොන"?
"මතක නැත?"
""මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි""
"ආ.. ඒ අඹ ගහ,
අපෝ ඒක මේ සින්දුවක්නේ"
"නෑ නෑ ඒ අඹ ගහ තියෙනවා"
"මේ නිකන් බොරු නොකියා ඉන්න"
"එන්න
යන්න
පෙන්නන්න"
"හරි දැන් ඔයා කොහොමද කියන්නේ ඒක මුත්තා හිටවපු අඹ ගහම කියලා?
වෙන අඹ ගහක් වුනත් වෙන්න පුළුවන්නේ?"
"ඒක මුත්තා හිටවපු අඹ ගහම තමයි.
ඔයා එනවනම් එන්න නැත්නම් නිකන් ඉන්න"
"හරි හරි ඉතින් යන්"
-----------
"අහ් මේ තියෙන්නේ"
"මහ විසාල අඹ ගහක්නේ?"
"ඒකනේ මන් කිව්වේ"
අතු බෙදිලා, හැම අත්තකම අඹ හැදිලා
ප.ලි: මේ සටහන සම්පූර්ණ නැත. මා එය ලියුවේ මගේ බ්ලොග් එකේ දාන්න. දැන් ඒක කිසි දිනක පළ නොවන නිසා අසම්පූර්ණ සටහනක් ලෙසෙ මේකේ දැම්මා. :)
අපි ලියන ඒවා ලේසියෙන් කියවන්න සෙවණ දෙන අඔ ගහ යටට අපි ගොඩක් කැමතියි!
ReplyDeleteතවත් දිගු කාලයක ගමනට සුභපැතුම්!
ReplyDeleteBest wishes!
ReplyDeleteනව අතු ඉති රිකිලි වැඩේවා
ReplyDeleteනව දළු බෝ මතුවී යහෙන් වැඩේවා
නව යුගයට කලා සෙවන සැදේවා
නව ලොවකට හර බර දේ බෙදේවා
තවත් බොහෝ උපන්දිනයන් සමරන්න වාසනා වේවා!
ගල්මල් අඩවියෙන් සහෝදර ආචාරය, ජය!
මෙම අඹ ගස යට සෙවනේ
ReplyDeleteසිටිති බොහෝ දෙන සුවසේ
වැජබෙිවා බෝ කල් රිසිසේ
සුබ පැතුමක් එක් කලා මෙසේ
මී අඹ , ඇටඹ , කොහු අඹ සැම රසින් සරු
ReplyDeleteකර්තකොලොම්බන් සමහර විටක දැරූ
මොනවා නැතත් සිතකට හිමි සෙවෙන සැදූ
තව අතු විදා පැතීරියන් සිරින් සරූ
වාරේ අවාරේ කියල දෙයක් නැත
කොළ හැලෙනවට වැඩියෙන් දළු දමන ගස
වැටෙනා කොළය ගස මුලටම පොහෙර වෙත
දින දින සෙවන පතුරා මහ ගහක් වෙත
සුබ පැතුම් ............
නියමයි. දැන් මේ වගේ ඒව කිහිපයක්ම තියෙනව. ඒ අතරින් අඹ ගහ දැන් පැරැණි එකක්.
ReplyDeleteඅඹ ඇටේ හිටවපු ඒත් අයිතියක් නොකියන චාර්මි මුත්තාට ස්තූතිවන්ත විය යුතුයි.
ඒ වගේම ඊට සම්බන්ධ වී සිටින කම්මැලිම මුණුබුරන් ටික අලුත් වසරේවත් කම්මැලිකම අතහැරැ අඹගහ සරසනවනම් හොඳයි.
ඇත්තෙන්ම සතුටුයි....
ඒ මුත්තාගේ කෙරුම් හමාර බව සලකන්න. නව ජනතාසන්තක ප්රතිපත්තිය යටතේ මේක බාරදී ඇති නිර්නාමික ඇඩ්ඩිං මල්ලිලා වැඩේ ඇදගෙන යනවා ඇතිය. සුබ අඹාගතයක් !
ReplyDeleteඔන්න අපෙනුත් සුබක්.. මරු මරු..
ReplyDeleteචාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)
ReplyDeleteචාමි මුත්තා පැළ කරපු අඹ පැලේ දැන් ලොකු ගහක් වෙලා.. සන්තෝෂයි.. සන්තෝෂයි.. එහෙනම් සුභ අඹාගතයක්ම වේවා.. :)
ReplyDeleteසුබ පැතුම් අඹ ගහ ..!! ජයම වේවා හැමදාමත් ..
ReplyDeleteරහ අඹ
ReplyDeleteඅවුරුද්දක්ම රස වි`ද
තව තවත්රහ කරවන
අඹ ම පලබර වෙයන් වෙබ් ගස
-හිතුවක්කාරයා