Monday, March 14, 2011

මැරෙන්නට තීරණය කිරීම

වෙරෝනිකා
මම සුදානම්
මරණයට.......
උමතුවෙන් හිනාවෙන්න
එපා ආයෙත්..
ආතාත්වික ප්‍රතිබිම්බවලට
පණ ඇවිදින්
උඩුකුරු උනාම....
දිග පළල
මනින්න බැරි ලෝකේ
එක දිගට
කම්මැලි හීන පේනකොට.....
පුදුමයක් ද
මම සුදානම් වීම
මරණයට......

2 comments:

  1. කොයියෝට නිවනක් නැතිවෙයි වගේ....
    වෙරෝනිකා තීරණේ වෙනස්කලාට
    අයේශා මැරෙන්න තීරණේ කරයි.

    ReplyDelete
  2. අයේශා මැරෙන්න තීරණේ කරයි. :P

    ReplyDelete