Saturday, January 15, 2011
විකී ඉස්පෙෂල් රොටී....
මේ දුරුත්තේ
නොකල් හීතල අන්තරස්දාන වෙංට
උණුවෙන් හදාපු යස රොටියක රහ බලන්ට
ගොඩවෙන්ට කිව්වා එහෙනම්
ගැමියා උන්නැහැගේ ගෙවල් දිහාවේ...
අවවාදයයි: කාල අහක්වෙල කට කහන්ට ගත්තෝතින් වග කියනු නොලැබේ...
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment