Thursday, December 30, 2010

අරුත් සුන් කවිය

පන්හිඳ තුඩින්
ගිලිහෙමින්
පද වැල්
අපිළිවෙලකට
ලිය වුන
අරුත් සුන්
කවිය නුඹ
සුභ අලුත් අවුරුද්දක් වේවා ! ඔබ සැමටම

2 comments:

  1. ලබන්නට නියමිත අළුත් අවුරුද්දේ
    ඒ කවියට
    අළුත් අරුතක් ලැබේවි..!

    ඔයාටත් සුබ අළුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  2. මේ සැරේවත් කාටත් අවුරුද්ද සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරමු එහෙනම්.

    සුබ අඵත් අවුරුද්දක් !!!

    ReplyDelete